johnnie walker red label price

bagi007

Junior member
  • Jan 10, 2011
    145
    10
    18
    Red Label බොතල් 10ක් ගන්න ඔනේ :yes::yes: ලීටර්1. ගනන් කොහොමද? :rolleyes::rolleyes:
     
    bagi007

    Junior member
  • Jan 10, 2011
    145
    10
    18
    12520.jpg
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    10k nam 2200 gane ganna puluwan wei..mage laganm naha...tequila 1k one..thiyanawanm kiyanna...cargils food city ganan nm epa
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,221
    12,462
    113
    Piliyandala
    ඕකම මමත් ඇහුව බන් ඔෆිස් එකේ එකෙක් කියනවා.. මෙහෙදී ෆිල් කරලලු දෙන්නේ... පරිස්සමට ගන්න තැනකින් ගනින්... බිව්වා එඋන් රහ දන්නා නිසා බීපු ගමන් කියයි ලෝකල් එකක් කියල වහ කන්න වෙන්නේ බෝතලේ රෙඩ් ලේබල් එතුලේ බඩු ලොකල්....:angry::angry:
     
    bagi007

    Junior member
  • Jan 10, 2011
    145
    10
    18
    ඕකම මමත් ඇහුව බන් ඔෆිස් එකේ එකෙක් කියනවා.. මෙහෙදී ෆිල් කරලලු දෙන්නේ... පරිස්සමට ගන්න තැනකින් ගනින්... බිව්වා එඋන් රහ දන්නා නිසා බීපු ගමන් කියයි ලෝකල් එකක් කියල වහ කන්න වෙන්නේ බෝතලේ රෙඩ් ලේබල් එතුලේ බඩු ලොකල්....:angry::angry:

    eka attha.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Red Label ganna epa malli. Mehe duty free wala tiyenne Indian ewa. quality naha. Kasippu wage. Menna me brands balapan

    VAT69 whisky
    Black and White whisky(meka VAT69 walata wadiya hoday. USD 15 y duty free eke)
    the famous grouse whisky
    ballantines whisky
    J &B whisky
    Label 5 whisky
    Passport whisky
    king edward whisky
    Grants ( oxygen and carbon kiyala aluth brands dekak tiyenawa 8 years old)
     
    vat69 :yes: