Johnny English Reborn සිංහල උපසිරැසි
මෙය ජොනී ඉන්ග්ලිෂ් චිත්‍රපටයේ දෙවන තිරගත කිරීමයි. සුප්‍රකට විකට නළු, රෝවන් ඇට්කින්සන් හෙවත් "මිස්ටර් බීන්", සුරූපී නිලි රොසමන්ඩ් පයික්, සහ ඩොමිනික් වෙස්ට් ආදී නළු නිලියන් රඟන, 2011 වර්ශයේ ඔක්තෝබර් 21 වැනි දින ප්‍රථම වරට ඇමරිකාවේ තිරගත කරනලද මෙම චිත්‍රපටය IMDB ලකුණු 6.4/10 ක් හිමිකරගත්තකි. ප්‍රහසන/විකට වර්ගයට අයත් මෙම චිත්‍රපටයට, එම වර්ගීකරණයට අදාලව අරිසෙන් ලබාදෙන ලකුණු ප්‍රමාණය 9/10කි. පවුලේ සැමට එක්ව නැරඹිය හැකි මෙම චිත්‍රපටයේ කතා පිටපත එතරම් උසස් ගනයේ නොවුනද, හොඳ චිත්‍රපටයකි.
මොසැම්බික් ජනාධිපතිගේ ඝාතනය වැලැක්වීමට අපොහොසත් වන, එම රැස්වීමේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී වූ ජොනී ඉංග්ලිෂ්, චීනයට යවනුයේ පුනරුත්ථාපනය පිණිසය. ඔහු නැවත සේවයට කැඳවනුයේ සේවයට සුදුසු නිසා නොව, වෙන කලහැකි දෙයක් නැති කමටයි. වොටෙක්ස් නැමති කල්ලියේ, චීන අගමැති ඝාතන තැත වැලැක්වීමට ඔහුට සහ ඔහුගේ සගයා වන ටකර්ට හැකිවේද? චර්යා විද්‍යාඥ කේට් සම්නර්, ජොනී සමග කුමන ආකාරයේ සබඳතාවක් ඇතිකරගනීද?
තෝරාගත් වීඩියෝ ක්ලිපය DVD RIP එකක් වන අතර A/V 10/10 ට ඉතා ආසන්නය.
සිංහල උපසිරැසි බාගත කරන්න.
චිත්‍රපටය බාගත කරන්න.
Source