සුප්‍රකට නිල් චිත්‍රපටි නළුවා ලංකාවට එයි
සුප්‍රකට නිල් චිත්‍රපට නලුවකු වන ජොනී සින්ස් සහ ඔහුගේ බිරිඳ වන කිස්සා සින්ස් ශ්‍රී ලංකාවේ පෞද්ගලික සංචාරයක නිරත වීමට සූදානම් වන බවට අප වෙත තොරතුරු වාර්තා වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ සහ මධ්‍යම කදුකරයේ සුන්දරත්වය විදීම සඳහා මෙරට ප්‍රමුඛතම සත්කාරක සේවා සමාගමකට අයත් දකුණු පළාතේ සහ මධ්‍යම පළාතේ සුපිරි හෝටල් දෙකක්ද වෙන් කර ඇති බවට අනාවරණය වී ඇත.
එලඹෙන මැයි මාසයේදී මෙම සංචාරය සිදුවීමට නියමිතව තිබේ.සාමාන්‍යයෙන් ලොව පුරා බොහෝ ප්‍රසිද්ධ චරිත වරින් වර ඉතා රහසිගතව මෙරටට පැමින ස්වභාවික සුන්දරත්වය භුක්තිවිදින බව නොරහසකි.
-----------------------------
source