Joke ekak wage ekak

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    meka joke ekakda :P

    උඹටත් කියන්න තියෙන්නෙ මෙච්චරයි:angry::angry:
    මෙකෙ ජෝක් ගතිය ඇගට දැනෙන්නේ සම්භාව්‍ය පුද්ගලයන්ට පමණි..ඒක නිසා පොඩ්ඩක් හිනා ගියා වගේවත් හිටපන් මෝඩය වෙන්නෙ නැතුව..:angry::angry:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අන්න උඹට තේරැණා.. උඹ පට්ට සම්භාව්‍ය ඩයල් එකක් වෙලානෙ.. අති විශිෂ්ටයි..ඔබට ජය:baffled::baffled:
    මෙවන් හිනා නොයන විහිලු දිගටම පල කරන්න
    ඔබට මාගේ ප්‍රමානය:lol:
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    උඹටත් කියන්න තියෙන්නෙ මෙච්චරයි:angry::angry:
    මෙකෙ ජෝක් ගතිය ඇගට දැනෙන්නේ සම්භාව්‍ය පුද්ගලයන්ට පමණි..ඒක නිසා පොඩ්ඩක් හිනා ගියා වගේවත් හිටපන් මෝඩය වෙන්නෙ නැතුව..:angry::angry:
    uba api awata passe neda hina yana ewa kiyanne patta patta:lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙවන් හිනා නොයන විහිලු දිගටම පල කරන්න
    ඔබට මාගේ ප්‍රමානය:lol:

    මගේ විහිලු හරි ලස්සනයි කියල සර් කිව්වා..පොඩි කාලෙ ඉදල මගේ විහිලු වලට සම්මාන සහතික ලැබිල තියෙනවා. වෙලාවක් ලැබුන හැටියෙ මම කලේ විහිලුවක් කරන එක.. :P:P
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මගේ විහිලු හරි ලස්සනයි කියල සර් කිව්වා..පොඩි කාලෙ ඉදල මගේ විහිලු වලට සම්මාන සහතික ලැබිල තියෙනවා. වෙලාවක් ලැබුන හැටියෙ මම කලේ විහිලුවක් කරන එක.. :P:P
    :dull::dull: සර් අඳ ගොලු බිහිරි පාසලේද ඉගෙන ගත්තේ
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මගේ විහිලු හරි ලස්සනයි කියල සර් කිව්වා..පොඩි කාලෙ ඉදල මගේ විහිලු වලට සම්මාන සහතික ලැබිල තියෙනවා. වෙලාවක් ලැබුන හැටියෙ මම කලේ විහිලුවක් කරන එක.. :P:P
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඇඬෙනවා බං