ඌ තමයි ඉතින් උඔට මේ ලෝකේ ආසා කරන එකම කෙනාපල පල..මේ කවුරු හරි මට ආස කෙනෙක් දාපු කෙනෙක්...![]()


ඌ තමයි ඉතින් උඔට මේ ලෝකේ ආසා කරන එකම කෙනා
තව අර ගීත්මන්ඩා කැමතිලු![]()
අනේ හරි ස්විට් බුරු කතාව අයියේ...ඔයා කොහෙන්ද මෙ වගේ හිනාහා යන කතන්දර හොයාගන්නේ...ඔයනම් සිරා කොල්ලෙක් අය්යා...
මට හිනා ගිහින් වැඩි කමට වමනෙත් ගියා කුමා අය්යා...
![]()



