Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Jokes - Updating
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමරිකා ගිය අරාබි කාරයා...

හැන්ඩි අරාබි කාරයෙක් ඇමරිකාවට ගිහින්. දවසක් ෆන් එකක් ගන්න කියල මූ පොශ් රෙස්ටුරන්ට් එකකට ගිහින්. කෙලවරක තියෙන ටේබල් එකක තනියම ඉන්නවලු පට්ට ලස්සන කෑල්ලක්.

මූ වේටර්ට කියල රෙස්ටුරන්ට් එකේ තියෙන වටිනම වයින් ජාතියෙන් බෝතලයක් අර කෙල්ලට යවන්න කියල. වේටරුත් කියපු විදියටම වැඩේ කරලා.

කෙල්ල පොඩ්ඩක් වෙලා වයින් බෝතලේ දිහා බලන් ඉඳල කොලයක් අරන් පොඩි නෝට් එකක් ලියල වේටර්ට දීල අර අරාබිකාරයට දෙන්න කියල.

වේටර් නෝට් එක ගෙනෙල්ල අරාබි කාරයට දීලා. ඒකෙ ලියල තිබිල තියෙන්නෙ

"මම මේ බෝතලේ බාර ගන්න නම් ඔයාට ගැරිජ් එකේ BMW එකක්, ස්පේන් වල ගෙයක්, බෑන්ක් එකවුන්ට් එකේ ඩොලර් මිලියනයක්, කලිසම ඇතුලෙ අඟල් 7 ක් තියෙන්න ඕනෙ" කියල.

නෝට් එක කියවල අරාබිකාරය මල පැනල ඌත් නෝට් එකක් ලියල වේටර් ට දීල අර කෙල්ලට දෙන්න කියල.

නෝට් එකේ තිබිල තියෙන්නෙ "මට ෆෙරාරි, BMW Z8, Mercedes CL 600, Porche Turbo තියෙනව මගේ ගරාජ් වල. මට ස්පේන්, ඇස්පෙන්, මියාමි වල ගෙවල් තියෙනව. ඒ ඇරෙන්න අක්කර 10000 ක ranch එකක් තියෙනව ලුසියානා වල. මගේ එකවුන්ට් එකේ ඩොලර් මිලියන 20 කට වඩා තියෙනව.ඒත් උඹ කොච්චර ලස්සන උනත් උඹ නිසා මම අඟල් 3 ක් කපල දාන්න ලෑස්ති නෑ. කරුනාකරල බෝතලේ ආයෙ එවපන්".

[QUOTE="stylus4, post: 12322632, member: 58717"] [b]ඇමරිකා ගිය අරාබි කාරයා...[/b] [SIZE="3"]හැන්ඩි අරාබි කාරයෙක් ඇමරිකාවට ගිහින්. දවසක් ෆන් එකක් ගන්න කියල මූ පොශ් රෙස්ටුරන්ට් එකකට ගිහින්. කෙලවරක තියෙන ටේබල් එකක තනියම ඉන්නවලු පට්ට ලස්සන කෑල්ලක්. මූ වේටර්ට කියල රෙස්ටුරන්ට් එකේ තියෙන වටිනම වයින් ජාතියෙන් බෝතලයක් අර කෙල්ලට යවන්න කියල. වේටරුත් කියපු විදියටම වැඩේ කරලා. කෙල්ල පොඩ්ඩක් වෙලා වයින් බෝතලේ දිහා බලන් ඉඳල කොලයක් අරන් පොඩි නෝට් එකක් ලියල වේටර්ට දීල අර අරාබිකාරයට දෙන්න කියල. වේටර් නෝට් එක ගෙනෙල්ල අරාබි කාරයට දීලා. ඒකෙ ලියල තිබිල තියෙන්නෙ "මම මේ බෝතලේ බාර ගන්න නම් ඔයාට ගැරිජ් එකේ BMW එකක්, ස්පේන් වල ගෙයක්, බෑන්ක් එකවුන්ට් එකේ ඩොලර් මිලියනයක්, කලිසම ඇතුලෙ අඟල් 7 ක් තියෙන්න ඕනෙ" කියල. නෝට් එක කියවල අරාබිකාරය මල පැනල ඌත් නෝට් එකක් ලියල වේටර් ට දීල අර කෙල්ලට දෙන්න කියල. නෝට් එකේ තිබිල තියෙන්නෙ "මට ෆෙරාරි, BMW Z8, Mercedes CL 600, Porche Turbo තියෙනව මගේ ගරාජ් වල. මට ස්පේන්, ඇස්පෙන්, මියාමි වල ගෙවල් තියෙනව. ඒ ඇරෙන්න අක්කර 10000 ක ranch එකක් තියෙනව ලුසියානා වල. මගේ එකවුන්ට් එකේ ඩොලර් මිලියන 20 කට වඩා තියෙනව.[COLOR="Red"][SIZE="5"]ඒත් උඹ කොච්චර ලස්සන උනත් උඹ නිසා මම අඟල් 3 ක් කපල දාන්න ලෑස්ති නෑ. කරුනාකරල බෝතලේ ආයෙ එවපන්[/SIZE][/COLOR]".[/SIZE] :lol::lol::lol::lol::lol::lol::lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom