Jokes - Updating

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
මැජික් බියර්


කෙල්ලෙක් තට්‍ටු බිල්ඩිමක උඩ තට්‍ටුවක තියෙන බාර් එකකට තනියම ආවලු. ඇවිල්ල වටපිට බලද්දි දැක්කල හෙන හැන්ඩි කොල්ලෙක් තනියම බියර් එකක් බිබී ඉන්නව. මේ කෙල්ලටත් කම්මැලි නිසා හිතුවලු පොඩි චැටක් දාන්න මෙයත් එක්ක. කෙල්ල මෙයා ලඟට ඇවිත්


කෙල්ල : මොනවද ඔයා බොන්නෙ?
බුවා : මේක මැජික් බියර් එකක්


කෙල්ල හිතුවලු මූ නම් පිස්සෙක් කියල කෙල්ල හිමීට බාර් එක වටේ රවුමක් දැම්මලු. ඒත් වැදගැම්මකට ඇති එකෙක්වත් ඉඳල නෑ. ඉතිං කරන්න දෙයක් නැති තැන මෙයා ආයෙ අර බුවා ලඟට ඇවිත්


කෙල්ල : ඔයා විහිලුවක් නේද කරේ මේ බියර් ගැන
බුවා : ඉන්න මම පෙන්නන්නම්


ඔහොම කියල බියර් ග්ලාස් එක හිස් කරලා ජනේලෙන් එලියට පැනල රවුම් තුනක් බිල්ඩිම වටේ පියාඹලා ආයෙ ජනේලෙන්ම ඇතුලට ඇවිත්. කෙල්ලට දැන් හිතා ගන්නත් බැරිලු


කෙල්ල : මට ශුවර් ඔයාට එක සැරයක් කරාට ඔය වැඩේ ආයෙ කරන්න බෑ කියල
බුවා : පොඩ්ඩක් ඉන්න


බුවා තව බියර් ග්ලාස් එකක් බීල ආයෙම ජනේලෙන් පැනලා රවුම් තුනක් පියාඹලා පෙන්නුවලු. දැන් කෙල්ලටත් ඕනෙ උනාලු මැජික් බියර් බොන්න.


බුවා බාර් ටෙන්ඩර් ට කියල "මම බොන ජාතියෙන්ම ග්ලාස් එකක් මෙයාටත් එවන්න" කියල. කෙල්ලත් බියර් වීදුරුවම බීල පැන්නලු ජනේලෙන් එලියට. කෙල්ල තට්‍ටු 30 ක් පහලට වැටිලා එතනම මැරිලා.


බාර් ටෙන්ඩර් අර බුවා දිහා බලල කියල
"යකෝ සුපර් මෑන්, උඹ නම් බිවුවම මහ කුජීත වැඩ කරන්නෙ" කියල

:P:P:P:P:P:lol::lol::lol::lol::lol::P:P:P:P

හොදනම් සලකලා යන්න අමතක කරන්නෙපා...

ගත්තේ මෙතනින්...
 

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
අන්ධ මනුස්සයගේ ඉන්ටවිව් එක (18+ ද මංදා)

ඇස් නොපෙනෙන මනුස්සයෙක් ගිහින් තියෙනව ෆර්නිචර් හදන කොම්පැනියක කොලිටි කන්ට්‍රෝලර් විදියට ඉන්ටවිව් එකට. ඉන්ටවිව් එක කරන කොම්පැනි මැනේජර්ට පුදුමයිලු මේ යකා ඇස් පේන්නෙත් නැතුව කොහොමද මේ ජොබ් එක කරන්න හදන්නෙ කියල.

මැනේජර් : තමුසෙ කියනව බලන්න ඇස් පේන්නෙ නැතුව කොහොමද කොලිටි කන්ට්‍රෝල් වැඩක් කරන්නෙ?
බුවා : මට අනිත් ඕනෙ කෙනෙක්ට වඩා හොඳට සුවඳින් කියන්න පුලුවන් ඕනෙ දෙයක්
මැනේජර් : හරි අපි බලමු ඔය කියන්නෙ ඇත්තද කියල

ඔහොම කියල මැනේජර් බුරුත ලෑල්ලක් ගෙනෙත් බුවාගෙ නහය ලඟට තියල අහල අල්ලන්නෙ නැතුව මේ මොකක්ද කියල කියන්න කියල. බුවා හරියටම කියල. ඊලඟට පොල් ලීයක් ගෙනාවම ඒකත් හරියටම කියල.

මැනේජරයත් කොල්ලෙක්. මූ හිතුවලු මේකව පොඩ්ඩක් බයිට් කරන්න ඕනෙ කියල, සෙකට්‍රිව ගෙන්නල කාමරේට. සෙකට්‍රිට ස්කර්ට් එක උස්සන්න කියල බුවාගෙ නහය සෙකට්‍රිගෙ අන්ඩවෙයා එක ලඟින් තියලා. බුවාට පොඩ්ඩක් අවුල් වගේලු. බුවා කියල මට මේ ලීයෙ අනිත් පැත්තත් සුවඳ බලන්න ඕනෙ කියල.

මැනේජරයත් සෙකට්‍රිට පස්සෙ පැත්ත හැරෙන්න කියල ආයෙම අර විදියටම සුවඳ බලන්න කියල. පොඩ්ඩක් සුවඳ බලල එක සැරේම

බුවා : හරි මම හොයා ගත්තා මොකක්ද කියලා
මැනේජර් : මොකක්ද?
බුවා : මේක මේ බලයො අල්ලන්න මූදු යන ට්‍රෝලර් එකක කකුස්සියෙ දොරට දාල තියෙන ලෑල්ල

ප.ලි : මේ කතාවෙ සම්පූර්ණ අයිතිය මේක ඔරිජිනලි ඉංග්‍රිසියෙන් ලිවුව නමක් නොදන්න රචකයා සතුයි.
 
Last edited:

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
විකුම් විලාවේ සිටිනා සකුන්තලා (18+)

විකුම් විලා නම් නිවසේ සකුන්තලා නම් තරුණියක් වාසය කලා. එම නිවස අසල තරුණයන් 4 දෙනෙක් ‍රැඳී සිටි අතර සකුන්තලාව දැකීමෙන් පසු එකෙක් කවි පදයක් කීමට පටන් ගත්තේය.

පලමු තරුණයා: විකුම් විලාවේ සිටිනා සකුන්තලා

දෙවැන්නා : සකුන්තලා දැක මගේ සිත උදම් වෙලා

තුන්වැන්නා : උදම් වෙල සිටියත් මම නිකම් බලා

හතරවැන්නා : නිකම් බලා සිටියත් මට කෙලින් වෙලා


මේ සියල්ල අසා සිටි සකුන්තාලා අන්තිමට කීවේ : නිකම් බලා ඉන්නේ ඇයි *කන්නලා

සකුන්තලාගේ අන්තිම පදයට තරුණයන් 4 දෙනාටම මල පැන්නා. උන් සකුන්තලාට මෙන්න මේ කවිය කිවුවා.

ඇරියොත් ජනේලය එන්නෙමි චූන් වෙලා
වින්දොත් සතුට අප සමගින් එකතු වෙලා
කොල්ලෙක් ඉපදුනොත් ඔබහට සකුන්තලා
ලමයට නම දාමු ෆෝමෙන් (4 men) කියලා


මේ කවිය ඇහුවම සකුන්තලාට ටිකක් බය හිතුනා මුං මොකට එන්න එනවද දන්නෙ නෑ කියල. ඒක නිසා මුංගෙ ගමන වලක්වන්න මෙහෙම කිවුවා.

ගැහුවට කයිය ඔය අය්යල උදම් වෙලා
කියනව විතරමයි එන්නේ නැද්ද බොලා
අදනම් එන්නෙපා ආවොත් හුලං තමා
ඇඟට අමාරුයි අද මට ඔසප් වෙලා


කරුමෙට මෙතනින් ගිය සකුන්තලාගෙ අය්යට මේ කවි සීන් එක ඇහුනා. අය්ය බජාර් එකේ වලි පොරක්. බුවා මෙන්න මෙහෙම කිවුවා

සකුන්තලගෙ අය්යා මම ඩ්‍රැකිව්ලා
මල්ලිල හතර දෙන ඇයි මේ ෆෝම් වෙලා
නංගිට හදි කලොත් උඹලා එකතු වෙලා
ඉස්පිරිතාලෙ නවතින්නට සැරසෙල්ලා


සකුන්තලාට නංගි කෙනෙකුත් ඉන්නවා. එයත් මේ කවි සීන් එකට සෙට් උනා මෙන්න මෙහෙම

කව්ද අනේ මේ සුන්දර අය්යාලා
කොහෙද හිටියෙ මෙච්චර කල් හැංගීලා
ලඟදි ලොකු උනේ මගෙ නම නිසංසලා
අක්කට එපා නම් මට සෙට් වෙයල්ලා


මේ කවි අහන් හිටිය සකුන්තලාගෙ අම්මා කුස්සියෙ ඉඳන් මෙන්න මෙහම කියනවා

කොල්ලනේ දැන ගනිව් මම අම්මා ඇංජලා
පලයල්ලා ඉක්මනින් මෙහෙන් මකබෑවිලා
මගේ කට ඇවිලුනොත් කුනුහර්ප එයි ගලා
කෙල්ලනේ ගෙට වෙයන් කවි කීම නවතලා


ඔය අස්සේ කරටි කැඩෙන්න ගහල හිටිය සකුන්තලාගෙ තාත්ත සීන් එකට එන්ටර් වෙනව මෙහෙම

තාත්තා මම තමයි අංකල් කැටපෝලා
මේ කවි අහල ඇඟේ මයිල් කෙලින් වෙලා
කොල්ලනි උඹල මේ උදවුව කොරපල්ලා
දූව තියල අම්මව උස්සපල්ලා


සකුන්තලාගෙ අල්ලපු ගෙදර ඉන්නෙ මුස්ලිම් බුවෙක්. බුවත් මේ කවි සීන් එක අහගෙන ඉන්නේ. බුවත් දන්න සිඅංහල ගලපගෙන අමාරුවෙන් මෙහෙම කියනව

යේක මොකද කවි කියනව නංගීලා
යපිලත් හොඳයි කොන කැපුවට තොංගලා
කෂාද හතක් යපිලට ඔට්‍ටුයි ඕ අල්ලා
අම්මලා දූල ඔක්කොම යෙන්න මම අබ්දුල්ලා



Re-post නම් sorry හොදේ
 
Last edited:
  • Like
Reactions: Diego97

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
පොරකට වෙච්ච දෙයක්.

බුවෙක් කසාද බැඳල ටික දවසකින් වයිෆ් ගෙන් හෙන වාතෙලු එලියට යන් කියලා. මූත් ඉතිං බැරිම තැන වයිෆ් එක්ක දන්න රෙස්ට් හවුස් එකකට ගිහින්. බුවා දැක්ක ගමන් එතන ගේට් එකේ එකා කියලා "ආහ් පෙරේර මහත්තයා, කොහොමද" කියල. දැන් වයිෆ් මුගේ මූන දිහා ඔරවල බලල. මූ දහ අතේ දිවුරනවලු කලින මෙතෙන්ට ඇවිත් නෑ කියල. ඇතුලට යද්දි මැනේජරය අහනවලු "සර් හැමදම ගන්න රූම් එකද අදත් ඕනෙ කියල"

ඔහොම ඉතින් සිද්දි ගොඩක් වෙලා, මූ වයිෆ් එක්ක ත්‍රීවීල් එකක නැගල ගෙදර යන්න. නැග්ග වෙලේ ඉඳල ගෑනි මූට ගහනවලු අතේ තිබුන කුඩෙන්. ඒ අස්සෙ ත්‍රීවීල් මල්ලි අහනවලු "පෙරේර මහත්තය, මේ කෑල්ල වෙනද ස්පොට් එකෙන් ගත්ත එකක් නෙමේද?"
 

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
සීතලට මැරුණේ

මෙලොවදී චාටර් වැඩ කොට අපායේ ගිය දෙදෙනෙක් කටු ඉඹුල ලගදී හමුවී ආගිය තොරතුරු විමසන්නට විය.

සිරිපාල - මචං උඹ මොනවා වෙලාද මැරුණේ?

මරිසිපාල - මචං මම සීතලට මැරුණේ. උඹ මොනවා වෙලාද මැරුණේ?

සිරිපාල - අම්මට උඩු මම ඔය ඇහුවමයි සීතලට මැරිච්ච කතාවක්. මචං මමනම් නිකං අපරාදේ මැරුනේ.... ඒක දිග කතාවක් බං. ඔන්න දවසක් මම වැඩ ඇරිලා ගෙදර එනකොට මට ගෑණිගේ කාමරේ ඇතුලෙන් පිරිමි කටහඩක් ඇහිලා සැක හිතිලා.. දොරත් කඩාගෙන කාමරේ ඇතුලට ගිහිල්ලා හැම තැනම බැලුවා. ඇදන් යට, සිවිලිම උඩ, යටලී අස්සේ... හැම තැනම හෙව්වා... ඒත් කවුරුත් හිටියේ නෑ. පස්සේ මචං මම ගෑණිව සැක කරපු හින්දා එයාට මූණ දෙන්න බැරුව වහ බීලා තමයි මැරුණේ.

මරිසිපාල - ෂහ්.... අපරාදෙනේ මචං, උඹ ඒ වෙලාවේ නිකමටවත් පොඩ්ඩක් ෆ්‍රිජ් එක ඇරලා බැලුවනම් අපි දෙන්නම අද මෙතන නෑනේ...


:rofl::rofl::rofl::rofl::rofl:
 

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
garappuwa.jpg
 

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
මේකේ ඔක්කොම කියවලා බලන්න. කඩ්ඩ අවුල් වගේනම් කස්ටියට හොරෙන් ඔය මධුර ඩික්සොනරිය වගේ දාගෙන බලන්නකෝ...

image001.jpg
 
Feb 25, 2012
112
14
0
මැජික් බියර්


කෙල්ලෙක් තට්‍ටු බිල්ඩිමක උඩ තට්‍ටුවක තියෙන බාර් එකකට තනියම ආවලු. ඇවිල්ල වටපිට බලද්දි දැක්කල හෙන හැන්ඩි කොල්ලෙක් තනියම බියර් එකක් බිබී ඉන්නව. මේ කෙල්ලටත් කම්මැලි නිසා හිතුවලු පොඩි චැටක් දාන්න මෙයත් එක්ක. කෙල්ල මෙයා ලඟට ඇවිත්


කෙල්ල : මොනවද ඔයා බොන්නෙ?
බුවා : මේක මැජික් බියර් එකක්


කෙල්ල හිතුවලු මූ නම් පිස්සෙක් කියල කෙල්ල හිමීට බාර් එක වටේ රවුමක් දැම්මලු. ඒත් වැදගැම්මකට ඇති එකෙක්වත් ඉඳල නෑ. ඉතිං කරන්න දෙයක් නැති තැන මෙයා ආයෙ අර බුවා ලඟට ඇවිත්


කෙල්ල : ඔයා විහිලුවක් නේද කරේ මේ බියර් ගැන
බුවා : ඉන්න මම පෙන්නන්නම්


ඔහොම කියල බියර් ග්ලාස් එක හිස් කරලා ජනේලෙන් එලියට පැනල රවුම් තුනක් බිල්ඩිම වටේ පියාඹලා ආයෙ ජනේලෙන්ම ඇතුලට ඇවිත්. කෙල්ලට දැන් හිතා ගන්නත් බැරිලු


කෙල්ල : මට ශුවර් ඔයාට එක සැරයක් කරාට ඔය වැඩේ ආයෙ කරන්න බෑ කියල
බුවා : පොඩ්ඩක් ඉන්න


බුවා තව බියර් ග්ලාස් එකක් බීල ආයෙම ජනේලෙන් පැනලා රවුම් තුනක් පියාඹලා පෙන්නුවලු. දැන් කෙල්ලටත් ඕනෙ උනාලු මැජික් බියර් බොන්න.


බුවා බාර් ටෙන්ඩර් ට කියල "මම බොන ජාතියෙන්ම ග්ලාස් එකක් මෙයාටත් එවන්න" කියල. කෙල්ලත් බියර් වීදුරුවම බීල පැන්නලු ජනේලෙන් එලියට. කෙල්ල තට්‍ටු 30 ක් පහලට වැටිලා එතනම මැරිලා.


බාර් ටෙන්ඩර් අර බුවා දිහා බලල කියල
"යකෝ සුපර් මෑන්, උඹ නම් බිවුවම මහ කුජීත වැඩ කරන්නෙ" කියල

:P:P:P:P:P:lol::lol::lol::lol::lol::P:P:P:P

හොදනම් සලකලා යන්න අමතක කරන්නෙපා...

ගත්තේ මෙතනින්...
gs_create.php
 

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
ඉවර නෑ

ko iwarada?

හිටු පොඩ්ඩක්. මගේ මේ ඩයලොග් ඉන්ටනෙට් කනෙක්ෂන් එකේ ලිමිට් පැනලා බං. එපා වෙනවා වැඩක් කරන්න ගියාම. ඉවසලා ඉදපන් පොඩ්ඩක්. ඉක්මනට දෙන්නම්...

:sorry::sorry::sorry::sorry: