Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Jokes - Updating
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැලුන සපත්තුව

ඔන්න දවසක් ඇම්ඩට පාටියකට ආරාධනාවක් ආවලු. ඌත් ඉතින් හොදට ලෑස්ති වෙලා එහෙම ගියාලු. විශේෂත්වය තමයි පොර අළුත්ම අළුත් සපත්තු දෙකකුත් අරගෙන මූණ බලන්න පුළුවන් තරමට ඒක පොලිෂ් කරල දාගෙන ගියපු එක. ඇම්ඩා ඉතින් රජ කුපාඩියනෙ, ශුවර් එකටම මොකක් හරි අලුගුත්තේරු වැඩකට තමා ඔය ලෑස්ති උනේ.

පාටිය වෙලාවෙ කට්ටිය ඩාන්ස් කරන වෙලාව ආව. ඉතින් ඇම්ඩත් එක එක කෙල්ලො එක්ක ඩාන්ස් කරනවලු. ඩාන්ස් කරන ගමන් හිමිහිට හැම කෙල්ලගෙම කනට කොදුරල හරියටම එයා(කෙල්ල) ඇදං ඉන්න යට ඇදුමෙ පාට කියනවලු. දහ පහලොස් දෙනෙක්ගෙ මෙහෙම කියන කොට ඉතින් කාට උනත් සැක හිතෙනවනෙ. එක්කො මූට රෙදි හරහා පේන මොකක් හරි විශේෂ හැකියාවක් තියෙන්න ඕනෙ. නැත්තං මොකක් හරි උප්පර වැට්ටියක්.

ඉතින් මේ අතර හිටියලු ටිකක් විතර මොලේ තියෙන කෑල්ලක්. මේකි කරපු වැඩේ ශේප් එකේ ගිහින් නිදහසේ සිවිල් පිට ආවලු. “කියපිය දැන් පුළුවන් නං හරියටම පාට කියල”. ඇම්ඩත් ඉතින් උරහිස් එහෙම ගස්සලා ඩාන්ස් කරන්න පටන් ගත්තලු කකුල එහෙම එහෙ මෙහෙ කර කර. දන්නවනෙ ඉතින්. හැබැයි මේ පාර ඩාන්ස් එක නැවතුනේ ඇම්ඩට එකසියගානට මල පැන්න නිසා. ඩාන්ස් එකත් අතර මග නතර කරල දාල බුවා ෆොන් එකකුත් කනේ ගහගෙන සපත්තු කඩේ එකාට බැන බැන යනවලු කුණු හරුපෙන්, ඌට අරගෙන දෙවැනි දවසෙම ඉස්සරහින් හරහටම පැලෙන ජරා සපත්තුවක් විකිණුවයි කියල.

[QUOTE="stylus4, post: 12322738, member: 58717"] [b]පැලුන සපත්තුව[/b] [SIZE="3"][COLOR="Gray"]ඔන්න දවසක් ඇම්ඩට පාටියකට ආරාධනාවක් ආවලු. ඌත් ඉතින් හොදට ලෑස්ති වෙලා එහෙම ගියාලු. විශේෂත්වය තමයි පොර අළුත්ම අළුත් සපත්තු දෙකකුත් අරගෙන මූණ බලන්න පුළුවන් තරමට ඒක පොලිෂ් කරල දාගෙන ගියපු එක. ඇම්ඩා ඉතින් රජ කුපාඩියනෙ, ශුවර් එකටම මොකක් හරි අලුගුත්තේරු වැඩකට තමා ඔය ලෑස්ති උනේ. පාටිය වෙලාවෙ කට්ටිය ඩාන්ස් කරන වෙලාව ආව. ඉතින් ඇම්ඩත් එක එක කෙල්ලො එක්ක ඩාන්ස් කරනවලු. ඩාන්ස් කරන ගමන් හිමිහිට හැම කෙල්ලගෙම කනට කොදුරල හරියටම එයා(කෙල්ල) ඇදං ඉන්න යට ඇදුමෙ පාට කියනවලු. දහ පහලොස් දෙනෙක්ගෙ මෙහෙම කියන කොට ඉතින් කාට උනත් සැක හිතෙනවනෙ. එක්කො මූට රෙදි හරහා පේන මොකක් හරි විශේෂ හැකියාවක් තියෙන්න ඕනෙ. නැත්තං මොකක් හරි උප්පර වැට්ටියක්. ඉතින් මේ අතර හිටියලු ටිකක් විතර මොලේ තියෙන කෑල්ලක්. මේකි කරපු වැඩේ ශේප් එකේ ගිහින් නිදහසේ සිවිල් පිට ආවලු. “කියපිය දැන් පුළුවන් නං හරියටම පාට කියල”. ඇම්ඩත් ඉතින් උරහිස් එහෙම ගස්සලා ඩාන්ස් කරන්න පටන් ගත්තලු කකුල එහෙම එහෙ මෙහෙ කර කර. දන්නවනෙ ඉතින්. හැබැයි මේ පාර ඩාන්ස් එක නැවතුනේ ඇම්ඩට එකසියගානට මල පැන්න නිසා. ඩාන්ස් එකත් අතර මග නතර කරල දාල බුවා ෆොන් එකකුත් කනේ ගහගෙන සපත්තු කඩේ එකාට බැන බැන යනවලු කුණු හරුපෙන්, ඌට අරගෙන දෙවැනි දවසෙම ඉස්සරහින් හරහටම පැලෙන ජරා සපත්තුවක් විකිණුවයි කියල.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom