Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Jokes - Updating
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩාලින් ඔයා හරී…ම හොඳයි අනේ… අද candle light dinner එක නම් හරිම romantic මම නම් හිතුවෙ නෑ මෙච්චර කල් ගිහිල්ලත් ඔයාට අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගත්ත දවස මතක ඇති කියලා…

මම කොහොමද ලින්ඩා ඒ දවස අමතක කරන්නෙ.. එදා ඉඳන් මගේ ජීවිතේ හැම දවසක්ම ලස්සන කෙරුවෙ ඔයා…

ගෙදරට එනකන්ම පයින් ඇවිත් ඔයාට මහන්සිද ඩාලින්? මම ඔයාට තේ එකක් හදල ගේන්නද?

ඕන නෑ ලින්ඩා.. ඇවිදගෙන ඇවිත් ඔයාටත් මහන්සි ඇතිනේ..

ඩාලින් මම room එකට යනවා.. තව ටිකකින් ඔයා එන්න, I have a surprise for you

WoW ලින්ඩා ඔයා හරිම ලස්සනයි.. අවුරුදු ගාණකට කලින් හිටිය වගේමයි

අයියෝ ඩාලින් ඇයි ඔයා light off කෙරුවේ? හැමදාම ඔහොමයි ඔයා.. අදවත් ලයිට් දාල තියන්නකෝ….

light ඕන නෑ ලින්ඩා.. හැමදාම වගේ මෙහෙම හොඳයි..

බෑ බෑ බෑ!! අද light දාල තියන්නම ඕන,.. ඔයාට ඕන නම් light off කරගෙන තනියම නිදාගන්න, මම යනවා අනිත් room එකට

මොකක්ද මිනිහෝ මේ අතේ තියාගෙන ඉන්න plastic දණ්ඩ? හැමදාම light off කරන්න කියන හේතුව මේකද? තමුසෙ මාව රැවැට්ටුවා.. තකතීරුවා.. මට බෑ තමුසෙ එක්ක තවත් ඉන්න, හෙටම මම දික්කසාද නඩුවක් දානවා %$#ç^£ é§çP&% !!!!!!

ලින්ඩා.. මම කියනදේ පොඩ්ඩක් අහන්නකෝ…..

§?$@£ මට තවත් තමුසෙ කියන දේවල් අහන්න ඕන නෑ!!!! කසාද බැන්ද දවසෙ ඉඳන්ම තමුසෙ මාව රැවැට්ටුවා…

ඔව් ලින්ඩා.. මට සමාවෙන්න……………

ඒත් ගෑණියෙ මට කියපන් මේ plastic දණ්ඩ නිසා ළමයි දෙන්නෙක් ඉපදුන්නේ කොහොමද කියලා…

[QUOTE="stylus4, post: 12341809, member: 58717"] [SIZE="2"]ඩාලින් ඔයා හරී…ම හොඳයි අනේ… අද candle light dinner එක නම් හරිම romantic මම නම් හිතුවෙ නෑ මෙච්චර කල් ගිහිල්ලත් ඔයාට අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගත්ත දවස මතක ඇති කියලා… මම කොහොමද ලින්ඩා ඒ දවස අමතක කරන්නෙ.. එදා ඉඳන් මගේ ජීවිතේ හැම දවසක්ම ලස්සන කෙරුවෙ ඔයා… ගෙදරට එනකන්ම පයින් ඇවිත් ඔයාට මහන්සිද ඩාලින්? මම ඔයාට තේ එකක් හදල ගේන්නද? ඕන නෑ ලින්ඩා.. ඇවිදගෙන ඇවිත් ඔයාටත් මහන්සි ඇතිනේ.. ඩාලින් මම room එකට යනවා.. තව ටිකකින් ඔයා එන්න, I have a surprise for you . . . . . . . . . . WoW ලින්ඩා ඔයා හරිම ලස්සනයි.. අවුරුදු ගාණකට කලින් හිටිය වගේමයි අයියෝ ඩාලින් ඇයි ඔයා light off කෙරුවේ? හැමදාම ඔහොමයි ඔයා.. අදවත් ලයිට් දාල තියන්නකෝ…. light ඕන නෑ ලින්ඩා.. හැමදාම වගේ මෙහෙම හොඳයි.. බෑ බෑ බෑ!! අද light දාල තියන්නම ඕන,.. ඔයාට ඕන නම් light off කරගෙන තනියම නිදාගන්න, මම යනවා අනිත් room එකට . . . . . . . . මොකක්ද මිනිහෝ මේ අතේ තියාගෙන ඉන්න plastic දණ්ඩ? හැමදාම light off කරන්න කියන හේතුව මේකද? තමුසෙ මාව රැවැට්ටුවා.. තකතීරුවා.. මට බෑ තමුසෙ එක්ක තවත් ඉන්න, හෙටම මම දික්කසාද නඩුවක් දානවා %$#ç^£ é§çP&% !!!!!! ලින්ඩා.. මම කියනදේ පොඩ්ඩක් අහන්නකෝ….. §?$@£ මට තවත් තමුසෙ කියන දේවල් අහන්න ඕන නෑ!!!! කසාද බැන්ද දවසෙ ඉඳන්ම තමුසෙ මාව රැවැට්ටුවා… ඔව් ලින්ඩා.. මට සමාවෙන්න…………… ඒත් ගෑණියෙ මට කියපන් මේ plastic දණ්ඩ නිසා[COLOR="Red"][SIZE="3"] ළමයි දෙන්නෙක් ඉපදුන්නේ කොහොමද [/SIZE][/COLOR]කියලා…[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom