Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Jokes - Updating
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගිණිගත් මධුසමය...

ඔන්න දෙන්නෙක්ගෙ විවාහ ජීවිතයේ හැට වෙනි විවාහ සංවත්සරය උදාවුණා.

මෙයාලා දෙන්නා මොකද කලේ මේක සමරන්න? දෙන්නම තීරණය කලා ඒ දෙන්නා මීට අවුරුදු 60කට කලින් තමන් මධුසමය ගත කරපු හෝටලේ රැයක් නැවතිලා ඒ විදිහටම සංවත්සරය සමරන්න. ඔන්න ඉතින් දෙන්නා ලංකාවට එන්න ටිකටුත් බුක් කලා, මොකද මෙයාලගේ මධුසමය සැමරුවේ ලංකාවේ මුහුදුබඩ හෝටලේක නිසා.

දැන් ඔන්න දෙන්නා ලංකාවට ඇවිත් සංවත්සරය සමරනවා. මේ දෙන්නා තමන් හිටපු කැබින් එකම ආයේ බුක් කරලා කැබින් එක ඉස්සරහ පාලු වෙරල දිහා බලන් වල්-පල් කතා කරමින් උදේ කෑමට සෙට් උනා. ඔය අතරේ මිස්ටර් ලික්ස්, ඒ කියන්නේ මේ කතාවේ ස්වාමි පුරුෂයට ආවා මරු අයිඩියා එකක්.” ඔයාට මතකද?” ලික්ස් හාමිනේට කියනවා, “අපි දෙන්නා හනිමූන් ආපු දවසේ මෙතන ඉඳන් උදේ කෑම ගත්තේ ඇඟේ නූල් පොටක් නැතිව!” වයිපරෙත් ලැජ්ජාවෙන් වගේ ඔළුව හෙල්ලුවා. “ඉතින් අදත් අපි ඒ විදියටම ඉමු නේද?” කියලා මහත්තයා කතාව ක්රියාවට නංවන්න ගත්තා. නෝනත් ඒ මාර්ගයෙම ගියා.

දැන් දෙන්නම නිරුවතින් පාතරාසය ගන්නවා. නෝනාට හරි සතුටුයි ඉතින්! නෝනා ආදරය, ප්රහර්ශය සහ අනෙකුත් සියළු හැඟීම් එකට කැටි කල බැල්මක් ලික්ස් මහත්තයට දීලා අතීත ශෘංගාරජනක මතක ගඟුල කළඹන්න පටන්ගත්තා.

“ලික්ස් පැටියෝ, ඔයාට මතකද අපේ හනිමූන් දවසෙත් අපි මේ වගේම ඉන්න කොට ඔයා මා දිහාම ඇහිපිය ගහන්නේ නැතිව බලන් හිටියා?”

ලව් බැල්මට් එක දාපු මහත්තයා කතාව අනුමත කලා, “නැතුව, නැතුව. එදා ඔයාගේ ලස්සන! මං හිතුවේ අර ඈත අහසේ පියාඹන හංස ජෝඩුවක් ඇවිත් ඔයාගේ පපුවේ වහලා ඉන්නවා කියලයි. මොන තරම් ලස්සනක්ද? ඔයාට මතකද මං ඊට පස්සේ ඔයා දිහාට නැවිලා එක දිගට හාදු වැලක්ම දුන්නා???”

ප්රේමය උතුරන දෑසින් ස්වාමි පුරුෂයා දිහා බලාගෙන නෝනා ඒ සොඳුරු සිත්තම් මතකෙට නගන්න උත්සාහ කරනවා, “ඔව් මගේ පැටියෝ, එදා ඔයා මාව කිස් කරද්දි මගේ පපුව කොයි තරම් උණුසුම් උනාද? මගේ පපුව ගිනිගන්නවා වගේ මට එදා දැනුනේ. පුදුමේ කියන්නේ මට අදත් ඒ උණුසුම එදා වගේම දැනෙනවා අනේ!”

“ඒ උණුසුම ගැන නම් පුදුම වෙන්න දෙයක් නෑ” ලික්ස් මහත්තයා කියනවා, “මොකද ඔයාගේ එක නිපල් එකක් තියෙන්නේ කෝපි කෝප්පේ. අනික තියෙන්නේ සුප් එක ඇතුලේ!”

ගත්තේ මෙතනින්

[QUOTE="stylus4, post: 12357297, member: 58717"] [b]ගිණිගත් මධුසමය...[/b] [SIZE="2"]ඔන්න දෙන්නෙක්ගෙ විවාහ ජීවිතයේ හැට වෙනි විවාහ සංවත්සරය උදාවුණා. මෙයාලා දෙන්නා මොකද කලේ මේක සමරන්න? දෙන්නම තීරණය කලා ඒ දෙන්නා මීට අවුරුදු 60කට කලින් තමන් මධුසමය ගත කරපු හෝටලේ රැයක් නැවතිලා ඒ විදිහටම සංවත්සරය සමරන්න. ඔන්න ඉතින් දෙන්නා ලංකාවට එන්න ටිකටුත් බුක් කලා, මොකද මෙයාලගේ මධුසමය සැමරුවේ ලංකාවේ මුහුදුබඩ හෝටලේක නිසා. දැන් ඔන්න දෙන්නා ලංකාවට ඇවිත් සංවත්සරය සමරනවා. මේ දෙන්නා තමන් හිටපු කැබින් එකම ආයේ බුක් කරලා කැබින් එක ඉස්සරහ පාලු වෙරල දිහා බලන් වල්-පල් කතා කරමින් උදේ කෑමට සෙට් උනා. ඔය අතරේ මිස්ටර් ලික්ස්, ඒ කියන්නේ මේ කතාවේ ස්වාමි පුරුෂයට ආවා මරු අයිඩියා එකක්.” ඔයාට මතකද?” ලික්ස් හාමිනේට කියනවා, “අපි දෙන්නා හනිමූන් ආපු දවසේ මෙතන ඉඳන් උදේ කෑම ගත්තේ ඇඟේ නූල් පොටක් නැතිව!” වයිපරෙත් ලැජ්ජාවෙන් වගේ ඔළුව හෙල්ලුවා. “ඉතින් අදත් අපි ඒ විදියටම ඉමු නේද?” කියලා මහත්තයා කතාව ක්රියාවට නංවන්න ගත්තා. නෝනත් ඒ මාර්ගයෙම ගියා. දැන් දෙන්නම නිරුවතින් පාතරාසය ගන්නවා. නෝනාට හරි සතුටුයි ඉතින්! නෝනා ආදරය, ප්රහර්ශය සහ අනෙකුත් සියළු හැඟීම් එකට කැටි කල බැල්මක් ලික්ස් මහත්තයට දීලා අතීත ශෘංගාරජනක මතක ගඟුල කළඹන්න පටන්ගත්තා. “ලික්ස් පැටියෝ, ඔයාට මතකද අපේ හනිමූන් දවසෙත් අපි මේ වගේම ඉන්න කොට ඔයා මා දිහාම ඇහිපිය ගහන්නේ නැතිව බලන් හිටියා?” ලව් බැල්මට් එක දාපු මහත්තයා කතාව අනුමත කලා, “නැතුව, නැතුව. එදා ඔයාගේ ලස්සන! මං හිතුවේ අර ඈත අහසේ පියාඹන හංස ජෝඩුවක් ඇවිත් ඔයාගේ පපුවේ වහලා ඉන්නවා කියලයි. මොන තරම් ලස්සනක්ද? ඔයාට මතකද මං ඊට පස්සේ ඔයා දිහාට නැවිලා එක දිගට හාදු වැලක්ම දුන්නා???” ප්රේමය උතුරන දෑසින් ස්වාමි පුරුෂයා දිහා බලාගෙන නෝනා ඒ සොඳුරු සිත්තම් මතකෙට නගන්න උත්සාහ කරනවා, “ඔව් මගේ පැටියෝ, එදා ඔයා මාව කිස් කරද්දි මගේ පපුව කොයි තරම් උණුසුම් උනාද? මගේ පපුව ගිනිගන්නවා වගේ මට එදා දැනුනේ. පුදුමේ කියන්නේ මට අදත් ඒ උණුසුම එදා වගේම දැනෙනවා අනේ!” “ඒ උණුසුම ගැන නම් පුදුම වෙන්න දෙයක් නෑ” ලික්ස් මහත්තයා කියනවා, “මොකද ඔයාගේ එක නිපල් එකක් තියෙන්නේ කෝපි කෝප්පේ. අනික තියෙන්නේ සුප් එක ඇතුලේ!”[/SIZE] ගත්තේ [URL="http://www.thelastrow.net/2012/03/%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B8%E0%B6%B0%E0%B7%94%E0%B7%83%E0%B6%B8%E0%B6%BA/"]මෙතනින්[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom