Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Jokes - Updating
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක හාදයෙක් කෙල්ලෙක් එක්කත් යාළු උනා ඉස්කෝලේ කාලෙදිම. ඉතින් ප්‍රේම සාගරේ ගිලෙන, කිමිදෙන, බුබුළු නංවන මේ ප්‍රේම කුරුළු ජෝඩුවටත් ඉතින් එක එක හැඟීම් පහළ උනා.

හැබැයි කෙල්ල පොඩ්ඩක් අදි මදි කරනවා ඔය දේ-වල් වලට. අනික අතින් අල්ලන් ඉන්නේ නැතුව අත අමාරුවෙන් එහේ මෙහේ දානවට කෙල්ලට අවුල්. අමාරුවෙන් හරි කොල්ලා එච්චර මහන්සි උනත් කෙල්ලගෙන් නෑ කිසිම බුරුලක්. කොල්ලා අමුතුවා වගේ තමන්ට වෙච්ච අසාධාරණේ ගැන හිතේ දුකට කවියක් කොටන්න ගත්තා. හැබැයි කෙටුවේ පළමු පදේ විතරයි.

“දෙහි දොඩම් රැක්කා”

ආලය අල බහිනවා වගේ ටික ටික මෝරනවා. දෙන්නත් ටික ටික පරිණත වෙලා, හෝමෝන ස්රාවය උත්තේජනය වෙන කාලෙට ආවා. දැන් නම් කොල්ලට ටිකක් ලිහිලක් ලැබෙනවා. ඉස්සර වගේ අධි ආරක්ෂිත කළාප පවත්වාගෙන යන්න ඕනේ නෑ කියලා කෙල්ලත් යම් තරමකට ආරක්ෂාව ලිහිල් කලා. ඉතින් නිදහස් සුව විඳින කොළුවට මතක් උනා කාලෙකට ඉහත අට වසරේ සිංහල පොතේ පිටි පස්සේ ඌ ලියපු කවිය. පොත හොයාගෙන මෑන්ස් තමන්ගෙ දැන් ජීවිතේ ගැන දෙවෙනි පදය ලියනවා මෙන්න මෙහෙම,

” ඉඳහිට තැඹිලි වික්කා”

සැබෑ ආදරයක් කෙළවර වෙන්න පුළුවන් ආකාර කිහිපයයිනේ. එක්කෝ ඒක කැඩිලා වෙන එකකින්, එහෙම නැත්නම් වහ හෝ වෙන ජාතියේ බෝතලයකින්. එහෙමත් නැත්නම් කසාදෙකින්. අපේ හාදයත් තමන් ආදරේ කරපු කෙල්ලව ඔය කියපු එක ආකාරයකින්, ඒ කියන්නේ කසාදෙන් සෙට් කරගත්තා. ලයිසන් එක ගත්තායින් පස්සේ වෙන මොන ආරක්ෂාවක්ද? ඇම්ඩා අයියගේ ඩබල් කොන්ඩම් තියරිය දාලා දෙන්නා හැමදාම නිලංකාර වෙන්න ගත්තා. ඔහොම කාලයක් ගත උනා. චූටි දරු පැටියෙකුත් හදාගත්තට පස්සේ දරුවයි, නෝනයි දෙන්නා දිහා බලන් ඉන්න අපේ යාළුවට ආයෙම මතක් උනා මෑන්ස්ගේ නිමා නොකළ කවිය. පොත අරගෙන ලිව්වා තෙවන පදයත්,

” පසුව වට්ටක්කා”

දැන් ඉතින් සෙල්ලම් දාන වයස ඉවරයි. ඔබා මාමා වගේ වයසට ගිය අපේ යාළුවා ජීවිතේ අන්තිම ඕවර්ස් ටිකට මුහුණ දෙන ගමන් තමන්ගේ සොඳුරු අතීතය මෙනෙහි කරන්න පටන් ගත්තා. චිත්‍රපටියක් වගේ හැම දේම මතකෙට එන කොට කවිය ගැනත් මතක් උනා. තමන් වැලිගම්පිටි යන්න කලින් කවිය ඉවර කරන්න ඕනේ කියලා උන්දැට හිතුනා. පොඩි කාලේ ඉඳන් තමන් ලඟ හිටපු වයිපරේ ගැන මතක් කරන් ගමන් දෙන්නගේ ආදර කවිය මෙන්න මේ විදියට වෙවුලන අතින් ලියලා ඉවර කලා,

“වැලක එල්ලී තිබෙනු දැක්කා”

පද හතරම එකට යා කලාම ජීවිතේ අනිත්‍ය බව කොයි තරම් දුරට අපි හැමෝටම තේරුම් යනවා නේද?

දෙහි දොඩම් රැක්කා

ඉඳහිට තැඹිලි වික්කා

පසුව වට්ටක්කා

වැලක එල්ලී තිබෙනු දැක්කා

ගත්තේ කලින් එක ගත්ත තැනින්මයි.

[QUOTE="stylus4, post: 12357318, member: 58717"] [SIZE="3"]එක හාදයෙක් කෙල්ලෙක් එක්කත් යාළු උනා ඉස්කෝලේ කාලෙදිම. ඉතින් ප්‍රේම සාගරේ ගිලෙන, කිමිදෙන, බුබුළු නංවන මේ ප්‍රේම කුරුළු ජෝඩුවටත් ඉතින් එක එක හැඟීම් පහළ උනා. හැබැයි කෙල්ල පොඩ්ඩක් අදි මදි කරනවා ඔය දේ-වල් වලට. අනික අතින් අල්ලන් ඉන්නේ නැතුව අත අමාරුවෙන් එහේ මෙහේ දානවට කෙල්ලට අවුල්. අමාරුවෙන් හරි කොල්ලා එච්චර මහන්සි උනත් කෙල්ලගෙන් නෑ කිසිම බුරුලක්. කොල්ලා අමුතුවා වගේ තමන්ට වෙච්ච අසාධාරණේ ගැන හිතේ දුකට කවියක් කොටන්න ගත්තා. හැබැයි කෙටුවේ පළමු පදේ විතරයි. “දෙහි දොඩම් රැක්කා” ආලය අල බහිනවා වගේ ටික ටික මෝරනවා. දෙන්නත් ටික ටික පරිණත වෙලා, හෝමෝන ස්රාවය උත්තේජනය වෙන කාලෙට ආවා. දැන් නම් කොල්ලට ටිකක් ලිහිලක් ලැබෙනවා. ඉස්සර වගේ අධි ආරක්ෂිත කළාප පවත්වාගෙන යන්න ඕනේ නෑ කියලා කෙල්ලත් යම් තරමකට ආරක්ෂාව ලිහිල් කලා. ඉතින් නිදහස් සුව විඳින කොළුවට මතක් උනා කාලෙකට ඉහත අට වසරේ සිංහල පොතේ පිටි පස්සේ ඌ ලියපු කවිය. පොත හොයාගෙන මෑන්ස් තමන්ගෙ දැන් ජීවිතේ ගැන දෙවෙනි පදය ලියනවා මෙන්න මෙහෙම, ” ඉඳහිට තැඹිලි වික්කා” සැබෑ ආදරයක් කෙළවර වෙන්න පුළුවන් ආකාර කිහිපයයිනේ. එක්කෝ ඒක කැඩිලා වෙන එකකින්, එහෙම නැත්නම් වහ හෝ වෙන ජාතියේ බෝතලයකින්. එහෙමත් නැත්නම් කසාදෙකින්. අපේ හාදයත් තමන් ආදරේ කරපු කෙල්ලව ඔය කියපු එක ආකාරයකින්, ඒ කියන්නේ කසාදෙන් සෙට් කරගත්තා. ලයිසන් එක ගත්තායින් පස්සේ වෙන මොන ආරක්ෂාවක්ද? ඇම්ඩා අයියගේ ඩබල් කොන්ඩම් තියරිය දාලා දෙන්නා හැමදාම නිලංකාර වෙන්න ගත්තා. ඔහොම කාලයක් ගත උනා. චූටි දරු පැටියෙකුත් හදාගත්තට පස්සේ දරුවයි, නෝනයි දෙන්නා දිහා බලන් ඉන්න අපේ යාළුවට ආයෙම මතක් උනා මෑන්ස්ගේ නිමා නොකළ කවිය. පොත අරගෙන ලිව්වා තෙවන පදයත්, ” පසුව වට්ටක්කා” දැන් ඉතින් සෙල්ලම් දාන වයස ඉවරයි. ඔබා මාමා වගේ වයසට ගිය අපේ යාළුවා ජීවිතේ අන්තිම ඕවර්ස් ටිකට මුහුණ දෙන ගමන් තමන්ගේ සොඳුරු අතීතය මෙනෙහි කරන්න පටන් ගත්තා. චිත්‍රපටියක් වගේ හැම දේම මතකෙට එන කොට කවිය ගැනත් මතක් උනා. තමන් වැලිගම්පිටි යන්න කලින් කවිය ඉවර කරන්න ඕනේ කියලා උන්දැට හිතුනා. පොඩි කාලේ ඉඳන් තමන් ලඟ හිටපු වයිපරේ ගැන මතක් කරන් ගමන් දෙන්නගේ ආදර කවිය මෙන්න මේ විදියට වෙවුලන අතින් ලියලා ඉවර කලා, “වැලක එල්ලී තිබෙනු දැක්කා” පද හතරම එකට යා කලාම ජීවිතේ අනිත්‍ය බව කොයි තරම් දුරට අපි හැමෝටම තේරුම් යනවා නේද? [COLOR="Red"]දෙහි දොඩම් රැක්කා ඉඳහිට තැඹිලි වික්කා පසුව වට්ටක්කා වැලක එල්ලී තිබෙනු දැක්කා[/COLOR] [/SIZE] ගත්තේ [URL="http://www.thelastrow.net/2012/03/%E0%B6%B4%E0%B7%90%E0%B6%9F%E0%B7%92%E0%B6%BB%E0%B7%92-%E0%B6%9A%E0%B7%80%E0%B7%92%E0%B6%BA/"]කලින් එක ගත්ත තැනින්මයි.[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom