Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Jokes - Updating
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැටපෝලය

ඔන්න පොඩි කොල්ලෙක් හිටියලු .මුගේ වැඩේම දකින දකින එකෙන් කැටපෝල හදල එහෙට මෙහෙට ගල් විද විද ඉන්න එකලු…..නිකන් ඉන්න ගමන් පැපොල් ගහක් දැක්කොත් ඒකෙ ගෙඩි නෙවෙයි කොල ටිකත් හැලෙනකම් මූ එකට කැටපෝලෙන් ගල් විදිනවලු…..ඒක තමා මුගේ එකම ආතල් එක…..වෙන එකක් තියා මූ සෙල්ලම් කරන්න යන්නෙත් කැටපෝලේ ඉනේ ගහගෙනලු….අම්මා තාත්තල කොච්චර කොහොම කියුවත් මූ මුගේ ආතල් එක අතාරින්න කැමතිම නෑලු…අම්මලත් මූට ගහල බැනල ඔක්කොම කරලු වැඩක් උනේ නැතිලු…..පස්සෙ ඉතින් මේකා නම් හැදෙන එකෙක් නෙවෙයි, ලොකු වෙනකොට හරියයි කියල ඒ මිනිස්සුත් පැත්තකට උනාලු…..

ඔන්න ඉතින් කොල්ල ටික ටික ලොකු වෙලා රැවුල වැවිලා නාම්බෙක් උනාලු….ඒකට මොකද තාමත් මුගේ කැටපෝල් ආතල් එක නම් ටිකක් වත් අඩු නෑලු…තාමත් මූ ගල් විදින එකමලු කරන්නෙ….මේක හරියන්නෙ නෑ කියල අම්මලා කතා වෙලා කොල්ලව ගෙනිච්චලු නම ගිය මනෝ වෛද්‍යවරයෙක් ලඟට….ඉතින් ඒ මිනිහත් කොල්ලගේ අග ඉඳල මුලටම බලල කිවුවලු හරි එහෙනම් අපි මූව මෝහනය කරමු කියල….

දැන් වැඩේ හරිගස්සගෙන කොල්ල මෝහනය කරාලු….කැටපෝලෙ අමතක වෙන්න දෙන්නම් හොඳ ගේමක් කියල දොස්තර මෙහෙම කියනවලු……ආ දැන් ඔයා හරිම සතුටු හිතෙන තැනක ඉන්නේ….ගෙදර කවුරුවත් නෑ…..දොර ජනෙල් ඔක්කොම වහලා…..සද්දයක් වත් නෑ…..කාමරේ අඩ අඳුරුයි…..ඔයාට එහා පැත්තෙන් ලස්සන කෙල්ලෙක් ඉන්නවා..(දන්නවනේ මෝහනය කරාම කියන කියන දේ ලස්සනට මැවිලා පේනවනේ….කොල්ලත් ආතල් එකේ ඉන්නව)…කොටම කොට ගවුමක් ඇඳගෙන …ඔයා ලඟටම වෙලා….ඔයා දිහා දැන් එයා බලලා හිනා වෙනවා……මෙහෙම කියල කොල්ල හොඳට මෝහනය උනාම ඇහුවලු දැන් ඔයා මොකද කරන්නෙ කියල…..

“මම හෙමීට ඒ නංගි ලඟට යනව…..එයා මගේ ලඟට ගන්නව…..එයාගෙ චූටි ගවුම හෙමීට උස්සලා…..”

දැන් දොස්තරට හොන්දටම ෂුවර්ලු වැඩේ ගොඩ තමා කියල…මිනිහ ඇහුවලු පොඩි ආතල් එකක් ගන්නත් එක්ක …ඉතින් ඊට පස්සෙ මොකද ඔයා කරන්නෙ කියලා……

කොල්ල කියුවලු……

” මම ඒ නංගි යටට ඇඳල ඉන්න ජංගියේ ඉලාස්ටික් එක ගලවලා කැටපෝලයක් හදනව……”

[QUOTE="stylus4, post: 12357328, member: 58717"] [b]කැටපෝලය[/b] [SIZE="2"]ඔන්න පොඩි කොල්ලෙක් හිටියලු .මුගේ වැඩේම දකින දකින එකෙන් කැටපෝල හදල එහෙට මෙහෙට ගල් විද විද ඉන්න එකලු…..නිකන් ඉන්න ගමන් පැපොල් ගහක් දැක්කොත් ඒකෙ ගෙඩි නෙවෙයි කොල ටිකත් හැලෙනකම් මූ එකට කැටපෝලෙන් ගල් විදිනවලු…..ඒක තමා මුගේ එකම ආතල් එක…..වෙන එකක් තියා මූ සෙල්ලම් කරන්න යන්නෙත් කැටපෝලේ ඉනේ ගහගෙනලු….අම්මා තාත්තල කොච්චර කොහොම කියුවත් මූ මුගේ ආතල් එක අතාරින්න කැමතිම නෑලු…අම්මලත් මූට ගහල බැනල ඔක්කොම කරලු වැඩක් උනේ නැතිලු…..පස්සෙ ඉතින් මේකා නම් හැදෙන එකෙක් නෙවෙයි, ලොකු වෙනකොට හරියයි කියල ඒ මිනිස්සුත් පැත්තකට උනාලු….. ඔන්න ඉතින් කොල්ල ටික ටික ලොකු වෙලා රැවුල වැවිලා නාම්බෙක් උනාලු….ඒකට මොකද තාමත් මුගේ කැටපෝල් ආතල් එක නම් ටිකක් වත් අඩු නෑලු…තාමත් මූ ගල් විදින එකමලු කරන්නෙ….මේක හරියන්නෙ නෑ කියල අම්මලා කතා වෙලා කොල්ලව ගෙනිච්චලු නම ගිය මනෝ වෛද්‍යවරයෙක් ලඟට….ඉතින් ඒ මිනිහත් කොල්ලගේ අග ඉඳල මුලටම බලල කිවුවලු හරි එහෙනම් අපි මූව මෝහනය කරමු කියල…. දැන් වැඩේ හරිගස්සගෙන කොල්ල මෝහනය කරාලු….කැටපෝලෙ අමතක වෙන්න දෙන්නම් හොඳ ගේමක් කියල දොස්තර මෙහෙම කියනවලු……ආ දැන් ඔයා හරිම සතුටු හිතෙන තැනක ඉන්නේ….ගෙදර කවුරුවත් නෑ…..දොර ජනෙල් ඔක්කොම වහලා…..සද්දයක් වත් නෑ…..කාමරේ අඩ අඳුරුයි…..ඔයාට එහා පැත්තෙන් ලස්සන කෙල්ලෙක් ඉන්නවා..(දන්නවනේ මෝහනය කරාම කියන කියන දේ ලස්සනට මැවිලා පේනවනේ….කොල්ලත් ආතල් එකේ ඉන්නව)…කොටම කොට ගවුමක් ඇඳගෙන …ඔයා ලඟටම වෙලා….ඔයා දිහා දැන් එයා බලලා හිනා වෙනවා……මෙහෙම කියල කොල්ල හොඳට මෝහනය උනාම ඇහුවලු දැන් ඔයා මොකද කරන්නෙ කියල….. “මම හෙමීට ඒ නංගි ලඟට යනව…..එයා මගේ ලඟට ගන්නව…..එයාගෙ චූටි ගවුම හෙමීට උස්සලා…..” දැන් දොස්තරට හොන්දටම ෂුවර්ලු වැඩේ ගොඩ තමා කියල…මිනිහ ඇහුවලු පොඩි ආතල් එකක් ගන්නත් එක්ක …ඉතින් ඊට පස්සෙ මොකද ඔයා කරන්නෙ කියලා…… කොල්ල කියුවලු…… [SIZE="3"]” මම ඒ නංගි යටට ඇඳල ඉන්න ජංගියේ ඉලාස්ටික් එක ගලවලා කැටපෝලයක් හදනව……”[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom