jolla ෆෝන් එක එනවලු

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Jolla කියන්නෙ අලුත්ම අලුත් සමාට්ෆෝන් බ්‍රෑන්ඩ් එකක්. ඒ අය තමන්ගෙ පලවෙනි නිශ්පාදනය නොවැම්බර් 27 එලි දක්වලා තියෙනව. Jolla එන්නෙ ෆින්ලන්තෙ ඉඳල. කොටින්ම නොකියා සමාගමේ ඉඳලා ඉවත්වුන Developers la තමයි මේ සමාගම ක්‍රියාත්මක කරන්නෙ. :D

ෆෝන් එකේ විස්තර ටිකක් බලමු

gsmarena_001.jpg

ඕඑස් එකනම් සේල්ෆිශ්. ඒවුනාට ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් වැඩකරනව.:cool:

jolla-jolla-1.jpg

jolla-jolla.jpg

jolla-jolla-2.jpg

front-device-v2-620x.jpg

kd73bn.jpg

ගානනම් ඩොලර් 540ක් වගෙ

http://jolla.com/

Last edited:

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තොපිට මොන ස්මාර්ට් ෆෝන් ද සොන්නයෝ
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Jolla කියන්නෙ අලුත්ම අලුත් සමාට්ෆෝන් බ්‍රෑන්ඩ් එකක්. ඒ අය තමන්ගෙ පලවෙනි නිශ්පාදනය නොවැම්බර් 27 එලි දක්වලා තියෙනව. Jolla එන්නෙ ෆින්ලන්තෙ ඉඳල. කොටින්ම නොකියා සමාගමේ ඉඳලා ඉවත්වුන Developers la තමයි මේ සමාගම ක්‍රියාත්මක කරන්නෙ. :D

    jolla-jolla-1.jpg

    එලි දක්වලා තියෙන්නේ මගේ birth day එක දවසේ..:cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;15977098 said:
    පාඩුයි බං ඒ ගානට :no:

    ඔයා පඩුනම් හුන්ඩා ජොලලා ගන්න :P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නොකියා අනාතයට රිදිලා:P

    අපි ගනී නොකියා.....උබලට මොන ස්මාර්ට් ෆෝන් ද සොත්ති උපාලියෝ .....මාරු කාසි දාලා පාරේ තියෙන කූඩු ෆෝන් එකකින් කතා කරන එවුන්.....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    NFC තියෙන නිසා තමයි ටිකක් ගනන් වැඩි ඇත්තෙ

    Galaxy S2 HD LTE එකෙත් NFC තියෙන්නෙ බං.
    ඔය ෆීචර්ස්ම තියන ෆෝන් එකක් 30ට අඩුව ගන්න පුලුවන් දැං :P
    ඕක Fail වෙනව අනිවා ඩෙෆා :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපි ගනී නොකියා.....උබලට මොන ස්මාර්ට් ෆෝන් ද සොත්ති උපාලියෝ .....මාරු කාසි දාලා පාරේ තියෙන කූඩු ෆෝන් එකකින් කතා කරන එවුන්.....

    :yes::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Spec hondai...
    ath square model eka thamayi avul wage......... ath branded country eka nisa god yanna puluwan..........

    මේ අනිත් හිගන්නා....රෙ@# පු@ ගු නැහැ...මාරම මර්කටින්ග් analysis එක....අනාථ හිකනල්ලු :angry::angry: