Jon is dead .. GoT so6

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,403
    1
    17,170
    113
    −273.15°C
    මට හිතාගන්න බැරි අැයි මේකෙ ප්‍රධාන චරිත මෙච්චර මරලත් තාමත් මිනිස්සු තමං අාස චරිතෙ මැරෙන එකක් නෑ කාෙහාෙම හරි බේරෙයි කියල හිතං ඉන්නෙ කියල :sorry: :sorry:
    නෙඩ් මැරුණ
    ප්‍රින්ස් ඔිබරින් මැරුණ
    රාෙබ් මැරුණ
    මෙච්චර මැරිලත් උබල තාම පාඩමක් ඉගෙන ගත්තෙ නැද්ද ? :sorry: :sorry:

    වැඩේ කියන්නේ මැරෙන්න මැරෙන්න රහ වැටෙනවානේ..

    මං කැමති චරිත
    නෙඩ් ස්ටාක්
    ආර්යා ස්ටාක්
    රොබ් ස්ටාක්
    ජෝන් ස්නෝ
    ටිරියන් ලැනිස්ටර්
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    තාෙට පේන හීන :lol: :lol:
    ඔික නැගිට්ට ගමං අැගේ ලේ නැතුව පපුව අල්ලං පාත් වෙනව එහෙම්මම මැරෙණව :lol: :lol:

    na na uu marenna. episode 3 peview ekedi kattiya mu diha kkata aran balanawa dala thibba. moo thaniyen mese udin nagitala awidan yanawa thibba.
    arun kata aran baluwe jon ressurect wela thiyanne sinhalakama nathuwada danne arakige low quality magic nisa :rofl:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    Haha, kiwwa neda! :rofl:
    මෙන්න මෙයත් ඇවිත් :rofl:

    රාජසිංහ දෙයියෝ... :lol:
    :oo::oo:

    BErEO8n.png

    දැන් ඇවිල්ල සතියක්
    තෝ බැලුවේ නැති උනාට අපි මොනා කරන්නද :angry::angry::angry:

    a good news after a long time :lol: :lol:
    that bastard shouldve long gone :baffled: :baffled:
    no more stupid bastards gonna save the world theories. :baffled: :baffled:
    its time to admit ned was a playboy :baffled: :baffled:
    he was no different from robert. :no: :no:
    they both laid with whores and made bastards :lol: :lol:

    i dont think snow white is a bastard :P
    no more spoils
    තොපි රෙප් කපනවනේ :angry: