Jon Snow සහ Red Woman රඟපාන Brimstone චිත්රපටය
Brimstone චිත්රපටය බලපු අය කවුද ඉන්නේ? මේක western thriller චිත්රපටයක්. ඒවගේම ගොඩක් හිතන්න දේවල් ඉතුරු කරන, බලන අයව කම්පනයට පත් කරන චිත්රපටයක්. Guy Pearce , Dakota Fanning , Kit Harrington (ජෝන් ස්නොව් ), carice van Houton (red woman ) අනගි රඟපෑමක නිරත වෙනවා.