Joomla 5 න් වෙබ් කරපු වැඩ්ඩෝ වරෙල්ලා

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    සිංහල්ලු මට සිංහල දෙමල ඉංග්‍රිසි තුනෙන්ම යන වෙබ් එකක් කරගන්න වෙලා තියනවා Joomla 5 sinhala language package
    එක තාම නෑ නේද
    https://downloads.joomla.org/language-packs
    මේක ගොඩ දාගෙන්නේ කොහොමද
     

    kingxp

    Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    joomla එකෙන් package එක release කරනකන්
    වෙබ් එක ඉංග්‍රීසියෙන් කරන්න
    ඊට පස්සේ Falang plugin එක use කරන්න ;)
    Translator plugin ekakda bro oka Hariyata Sinhala tamil penwanawada