Joomla Module Developer WANTED

fahadhnazir

Member
Jan 11, 2009
1,362
131
0
38
පලපුරුදු ඇති Joomla Module Developers වහාම PM කරන්න. තෝරාගන්නා developer හට දිගටම වැඩ ලබාදීමට අවස්ථාව තියෙනව... PM me with your contact details. :) :) :)
 

Extra One

Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113
    .Net thiyenawa nam kiyanna. Joomla dannawa site keepayk karala thiyenawa. But no more experience with joomla.
     

    sudu.putha22

    Member
    Sep 10, 2013
    22
    0
    0
    පෘථිවිය.
    කරදරයක් කලානම් සමාවෙන්න,මට පොඩි උදව්වක් ඕන, මෙකයි, මම wamp server දමාගත්තා, එකට Joomla 2.5 version එක ඉන්ස්ටෝල් කරන්න උත්සහ කල, එත් බැ, සේරම කන්ෆිග කරලා ඉන්ස්ටෝල් දුන්නම බොලේ කැර කැවී කැවී තියනවා, සම්පුර්ණ වෙන්නේ නැ, මොකද්ද කෙස් එක??