Jothishaya Software

maxasl

Member
Aug 26, 2013
105
7
0
ela

Software තියෙනවා නම් මට එවන්න :P ඒලකිරි කොල්ලොන්ට කෙල්ලොන්ට නොමිලයේ Crack කර දෙමි :P

තියෙනව නම් DropBox / Google Drive / SkyDrive / Box Upload කරල link එකක් දෙන්න, දින කිහිපයක් ඇතුලට Crack කර දෙමි :P :P :P :P

අඩුම ගානෙ ඔයාල්ගෙ PC වලට වැඩ කරන Serial Number එකක් හරි Generate කරලා දෙන්නම් :)

කලින් මම තරු කිරන එහෙම Crack කලා, Hard එක ගිහින් ඔක්කොම නැති උනා, දැන් මම ආයෙ ඒ Software ටික හොයනවා. . :/

තියෙන අය එවන්න,
ela
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,577
    3,191
    113

    :P