


අහසේ තරු ගනින්න වෙයිද දන්නේ නෑ .... දන්නේ නෑ ..........................
ඇස් පේන්නේ නැති කෙනා කිව්වා නේද akd කියල.චමුදිතයට කොල් කෑල්ලක් ලියල දීල ගියා

මුට දැන් පිස්සු හැදිල පිස්සු කියොනව උ 2029 දි ජනදිපති වෙනවලු...Wijemuni Vijitha Rohana de Silva (born 1965) is a former Sri Lankan navy sailor and astrologer.
He is best known for his assault on Indian Prime Minister Rajiv Gandhi on 30 July 1987 at the President's House, Colombo,
in what some claimed to be an assassination attempt
dum dum few years later
After his release from prison, Rohana received a degree from the University of Sri Jayewardenepura and started his own business.
In the 2000 Sri Lankan parliamentary election, he ran for a seat in Parliament as a member of the Sihala Urumaya party
Later, Rohana became an astrologer and claimed that president Maithripala Sirisena would die by 26 January 2017.
This was seen as a part of another conspiracy to assassinate the president and Rohana was once again arrested![]()
මයිනා වගේ මිත්‍යාදෘෂ්ටික කාලකන්නියෙක් නොවීම ගැන රනිල්ටයි අනුරටයි මාගේ ප්‍රණාමය![]()
පන්සල් දේවාල වලට ගියාට කමක් නෑ කියමුකෝ. පෞද්ගලිකව ආගමක් අදහන්න ඉඩ තියෙන්න ඕනෙනේ. මුන් රටේ හැම දේටම නැකැත් ආගම් ගාව ගන්නවනෙ. උන්ට රටේ සල්ලිත් වියදම් කරලා, අන්තිමට රටේ වැදගත් තීරණ අරන් තියෙන්නෙ කොහෙද ඉන්න ජෝතිෂ කාරයෙක්, නැත්තං කපුවෙක්, නැත්තං මන්ද මානසික ගෑනියෙක්.RW deyyo passe yanawa, oka thirupathi ehema giya neda issara

පන්සල් දේවාල වලට ගියාට කමක් නෑ කියමුකෝ. පෞද්ගලිකව ආගමක් අදහන්න ඉඩ තියෙන්න ඕනෙනේ. මුන් රටේ හැම දේටම නැකැත් ආගම් ගාව ගන්නවනෙ. උන්ට රටේ සල්ලිත් වියදම් කරලා, අන්තිමට රටේ වැදගත් තීරණ අරන් තියෙන්නෙ කොහෙද ඉන්න ජෝතිෂ කාරයෙක්, නැත්තං කපුවෙක්, නැත්තං මන්ද මානසික ගෑනියෙක්.![]()
මිනිසුන්ට ශාරීරික අඩුපාඩු කම් වලට අපහාස කරන්න එපා බන්. ඒ මිනිහට ඔයා පොට්ටය කියනව නම් ඔයාට ගැලපෙන්නේ ගොන් බීරා කියන එක. මොකද අර මනුස්සයා කියපු දේ හරියට ඔයාට ඇහිලත් නෑ, තේරිලත් නෑ (ඔහු උත්තරයක් වැඩසටහනේදී සෘජුවම කිව්වා).වැරදුනොත් බිස්නස් නැති වෙන නිසා කනාවටවත් කියන්නෙ නෑ ~ මැකෝ නඩු දායි කියල පොට්ටයත් ඇඟ බේරගත්ත![]()