jquery help

Boiya

Active member
  • Aug 7, 2015
    282
    120
    43
    jQuery වලින් විතරක් මේ වැඩේ කරන්න බැහැ.
    ඔයා server side එකෙන් තමයි ඒක කරන්න වෙන්නෙ.
    server side use කරන්නෙ java/ php වගේනම් ඒවයින් try කරලා බලන්න.
    jQuery වලින් form එක validate කරලා submit කරන්න.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    uba karanne natuwa professional developer kenekta salli deela karavaganin. uba karanna giyoth ube kale nasti vena ekai venne mokada oka hoyanna, study karnana, code tika tika gahanna giyama velava yanava.
     
    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    jquery වලට විකරක් ඕක කරන්න බෑ මචෝ..
    උඔට server side එකෙත් ලියන්න වෙනව.....
     
    bloodsavi

    Member
    Jul 28, 2006
    8
    1
    0
    Come on guyz .. help him out .. kawuruth coding ipadunu gaman danam hitiye naa ne .. api hamoma oya stage eke hitiya ..

    Love Kolla, umbe HTML FORM eka hadapu ekak thiyenawada ? Macho, jQuery kiyanne client side Javascript Library ekak withari .. eken umbata Javascript wada ikmanin karaganna puluwan, habai Email yawana wada karanna baa. Ekata server side language ekak use karanna wenawa (e.g PHP, JSP etc).

    Onema language ekaka native functions walin hari library ekak use karana hari Email yawana wade lesiyen karanna puluwan.

    Help ekak dennam .. Umba server environment eka mokakda ? Monada use karana server side languages ?
     
    • Like
    Reactions: elektro

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    meke sinhala type karanna ba. :no: eka nisa singlish type karannam.

    mehemai. okata jquery vitharak baa. server side eke part ekak one.
    mulinma user form eka submit karala form eke action ekata deela thiyena php file ekedi userge data tika ganna.

    aragena e tiken ona vidiyata excel file eka generate karaganna.
    "how to create excel file with php"
    kiyala google eke search karanam ona thaaram examples athi.

    ita passe e excel file eka attachment ekak vidiyata send karanna.
    "how to send email with php"
    kiyala google kara nam ona tharam examples thiyenawa.

    code nam kagenwath illanna epa. igena ganna one nam thaniyema karanna. google thiyenawane :dull:
     
    Come on guyz .. help him out .. kawuruth coding ipadunu gaman danam hitiye naa ne .. api hamoma oya stage eke hitiya ..

    Love Kolla, umbe HTML FORM eka hadapu ekak thiyenawada ? Macho, jQuery kiyanne client side Javascript Library ekak withari .. eken umbata Javascript wada ikmanin karaganna puluwan, habai Email yawana wada karanna baa. Ekata server side language ekak use karanna wenawa (e.g PHP, JSP etc).

    Onema language ekaka native functions walin hari library ekak use karana hari Email yawana wade lesiyen karanna puluwan.

    Help ekak dennam .. Umba server environment eka mokakda ? Monada use karana server side languages ?

    thanx mchn..
    mn php wage thmi bn use krnnenm..
     
    meke sinhala type karanna ba. :no: eka nisa singlish type karannam.

    mehemai. okata jquery vitharak baa. server side eke part ekak one.
    mulinma user form eka submit karala form eke action ekata deela thiyena php file ekedi userge data tika ganna.

    aragena e tiken ona vidiyata excel file eka generate karaganna.
    "how to create excel file with php"
    kiyala google eke search karanam ona thaaram examples athi.

    ita passe e excel file eka attachment ekak vidiyata send karanna.
    "how to send email with php"
    kiyala google kara nam ona tharam examples thiyenawa.

    code nam kagenwath illanna epa. igena ganna one nam thaniyema karanna. google thiyenawane :dull:

    ethanadi machan data tika database ekakata aragena neda ita pxe excel ekata danne?? nattn kelinma data tika excel ekakata gnn puluwnd bn??
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Server side පාවිච්චි නොකර කරනවා කියන්නත් අමාරුයි ඒත් මේ form එක හදන එකයි data submit කරලා PDF එකක් හදන වැඩෙයි Jquery වලින් කර ගන්න පුළුවන් HTML5 පාවිච්චි කරලා. හැබැයි email කරන කොටසට නම් AJAX පාවිච්චි කරන්න වෙයි.

    Form එක හදලා submit කරන වැඩේ මේ link එකට ගිහින් ටිකක් ඉගෙන ගෙන කර ගන්න වෙනවා. සම්පූර්නෙන් විස්තර කරන්න දිග වැඩියි.
    http://fabricjs.com/

    උඩින් හදා ගත්තු form එකේ data තියෙන photo එකක් data url එකක් විදියට අරගෙන ඒක මේ පහළ තියෙන link එකේ තියෙන විදියට දුන්නම jQuery වලින් pdf එකක් හදා ගන්න පුළුවන්. මේක email එකකට attach කරන්න නම් server side programming, AJAX දැන ගන්න වෙනවා. නැත්නම් ඕකෙ තියෙන pdf link එක ගන්න පුළුවන් නම් mail body එකට දාලා යව්ව නම් වැඩේ ලෙසියි.
    https://parall.ax/products/jspdf :dull:
     
    machan image ekak gann puluwan nm pdf ona na bn.. form eke image ek ganne kohomada? poddak kiyala denkoo..
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    දැන් මේ ඩේටා image එකක් නැත්නම් pdf එකක් විදියට ම ඕනෙද mail කරන්න?