ඔන්න තවත් දවසක් අපේ JR ලොක්කට යාළුවෙක්ගෙන් Birthday Party Invitation එකක් ආවාලු....
යාළුවෙක් කිව්වට මෙයා 65-35 යෙහෙළියක්ලු...
( 65-65 කියන්නේ වයස 65ක් වුනාට පෙනුම 35ක් වගේ )
JR ලොක්කා Invitation එකත් අතේ තියාගෙනම මෙහෙම හිතුවාලු...
"දැන් මගේ කොන්ඩෙත් ගිහින්...
ඉතුරුවෙලා තියෙන කොන්ඩ ගස් දෙක තුනත් සුදු වෙලා...
ඒ මදිවට හමත් රැලි වැටිලා...
මට තියෙන්නේ 65-75 පෙනුමක්නේ...?
මෙහෙම Party එකට ගියොත් මාර සවුත්තුව තමයි වෙන්නේ...
ටිකක් තරුණ වෙන්න විදියක් බලමු" කියලා ගියාලු එයාගේ Privet Doctorව Meet වෙන්න...
Doctor කිව්වලු "Mr. JR, ඕකතමයි ලෝක ස්වභාවය..."
ඒත් අපි බලමු පොඩි පිළියමක් දාලා..." කියලා..
JR ලොක්කගේ ඔළුව පිටිපස්සට ඉස්කුරුප්පු ඇණ දෙකක් හයි කරලා, Doctor කිව්වලු...
"ඔය ඇණ තද කරනකොට ඔයාගේ හම ඔක්කොම ඇදෙනවා... එතකොට ටිකක් තරුණ පෙනුමක් ගන්න පුළුවන්...
ඒත් ගොඩක් තද කරන්න එපා...
මොකද එතකොට ඔයාගේ මුළු ඇගේම හම ඇදෙයි" කියලා...
ඉතින් අපේ JR ලොක්කා ගෙදර ඇවිත්,
Wash එකක් දාලා,
Party එකට යන්න ලැහැස්තිවෙලා,
ඇණ තද කරාලු...
තද වෙන්න වෙන්න හම ඇදෙනවාලු...
JR ලොක්කාට මාර Happyලු...
මෑන් තව තද කරනවාලු..
ඔහොම තද කරලා, තද කරලා හොදටම තද වුනාලු...
දැන් හමේ එක රැල්ලක්වත් නැහැලු...
දැන් හොදයි කියලා JR ලොක්කා ගියාලු Party එකට...
Party එකට යනකොටම, Birthday Girl,
ඒ කියන්නේ අපේ JR ලොක්කගේ යෙහෙළිය ඇවිත් කිව්වලු...
" Hi JR,
You Looks Handsome.
But ඇයි මේ National Suite එකට Tie එකක් දාලා...?
ඒ මදිවට Tie එකට යටින් Bow එකකුත් දාලා...
අනේ මංදා...
කමක් නැහැ...
Welcome To My Birthday Party" කියලා...
JR ලොක්කා ඉක්මනටම Washroom එකට ගිහින් කණ්නාඩියෙන් බැලුවලු මොකක්ද මේ Tie, Bow කතාව කියලා...
එතකොටලු මෑන්ට තේරුනේ Doctor කියපු කතාව හරි කියලා...
ඒ කියන්නේ ගොඩක් ඇණ තදකළොත් ඇගේ යට තියෙන හම ඔක්කොම උඩට ඇදෙනවා කියලා...
( මෙන්න මෙහෙම තමයි Bow එකට උඩින් Tie එක තිබිලා තියෙන්නේ... )

Rep+ දුන්නත් එකයි නැතත් එකයි... 
ඒ කියන්නෙ Rep+ එපා කියලා නෙවෙයි...
පරණ වුනාට හිනාවෙන්න පුළුවන්නේ...