එක්තරා site එකක timer එකක් දුවනවා . ඒක ඉවරවෙනකන් complete කරන්න button එක එන්නේ නැ . elements වල <span > කියල seconds blink වෙනවා පේනවා. මේක edit කරාට වෙනසක් වෙන්නේ නැනේ . මේක bypass කරන්න extension එකක් හරි ක්‍රමයක් හරි කියල දෙන්නකෝ.