JS වැඩ්ඩෙක් එන්නකෝ.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    එක්තරා site එකක timer එකක් දුවනවා . ඒක ඉවරවෙනකන් complete කරන්න button එක එන්නේ නැ . elements වල <span > කියල seconds blink වෙනවා පේනවා. මේක edit කරාට වෙනසක් වෙන්නේ නැනේ . මේක bypass කරන්න extension එකක් හරි ක්‍රමයක් හරි කියල දෙන්නකෝ.
     
    • Like
    Reactions: D_Mad

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Na. Na. Time save karaganna pamanai.

    Malaa. Try kara. Uncaught SyntaxError: Unexpected token mehema awa. timer eka aaye mula idan yanawa dan. :(

    variables missing athi. ekai. ewath declare karanna
     
    • Like
    Reactions: san2d3