Juice,keda witarak bila inna hodada?

Emios

Well-known member
  • Dec 10, 2009
    74,351
    66,770
    113
    Me tike udeta keda biwwama lunch ekata badigini enne ne ban.kithul piti keda bonne.aye dawalta juice ekak bonawa.reta vegetable kanawa.dan badagniak enne ne.mehema awulak nedda.mal nutrition weida?
     
    • Like
    Reactions: Tramadol

    Choot

    Active member
  • Nov 2, 2010
    266
    179
    43
    Yes, there is a strong scientific basis for feeling less hungry when the environmental temperature is high. This phenomenon is a natural, adaptive mechanism known as heat-induced appetite suppression or thermal hypophagia.
     
    • Like
    Reactions: windows_ubuntu

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,482
    72,495
    113
    Me tike udeta keda biwwama lunch ekata badigini enne ne ban.kithul piti keda bonne.aye dawalta juice ekak bonawa.reta vegetable kanawa.dan badagniak enne ne.mehema awulak nedda.mal nutrition weida?
    ඇයි බන් සල්ලි තියාගෙනත් නිකන් විඳවන්නෙ. මැරෙන එක මැරෙනවානේ. අද මැරෙයිද හෙට මැරෙයිද අපි දන්නෙ නෑනේ. හොඳට කාල බීලා හිටපන් නැත්තන් කලින් මලොත් ජිවිතේ වින්දෙ නෑ කියලා දුක් වෙයි. මොකද ඊලඟ ආත්මෙත් මිනිස් ආත්මයක් වෙයිද දන්නෙ නෑනේ 🥴 🥴
     
    • Like
    • Love
    Reactions: Emios and jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,057
    4,711
    113
    Abyss
    ඇයි බන් සල්ලි තියාගෙනත් නිකන් විඳවන්නෙ. මැරෙන එක මැරෙනවානේ. අද මැරෙයිද හෙට මැරෙයිද අපි දන්නෙ නෑනේ. හොඳට කාල බීලා හිටපන් නැත්තන් කලින් මලොත් ජිවිතේ වින්දෙ නෑ කියලා දුක් වෙයි. මොකද ඊලඟ ආත්මෙත් මිනිස් ආත්මයක් වෙයිද දන්නෙ නෑනේ 🥴
    Amen
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,351
    66,770
    113
    ඇයි බන් සල්ලි තියාගෙනත් නිකන් විඳවන්නෙ. මැරෙන එක මැරෙනවානේ. අද මැරෙයිද හෙට මැරෙයිද අපි දන්නෙ නෑනේ. හොඳට කාල බීලා හිටපන් නැත්තන් කලින් මලොත් ජිවිතේ වින්දෙ නෑ කියලා දුක් වෙයි. මොකද ඊලඟ ආත්මෙත් මිනිස් ආත්මයක් වෙයිද දන්නෙ නෑනේ 🥴 🥴
    Ne ban mahatha adu karaganna one tikak
     
    • Like
    Reactions: tharakaf

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,724
    12,754
    113
    බඩ ගිනි නැත්තම් කන්න එපා බං
    මම දවසට හොඳට කන්නේ එක වේලයි.
    කඩ චෝරු නම් කනවා දවසට දෙතුන් පාරක්
    කිරි බොනවා තුනක් විතර

    උදේට පැයක් විතර ජිම් එකේ මොනවා හරි කරනවා
    හවසට පැය 1 1/2 විතර හොඳට සෙල්ලම් කරනවා.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,474
    1
    6,274
    113
    Ne ban mahatha adu karaganna one tikak
    Follow OMAD
    One mead a day

    Or if it's too strict
    Just intermittent fast

    Get your meals of the day within a 4 or 6 hour time frame ( recommend from morning to noon ; 06:00 - 12:00 ) and fast for rest of the day.

    Few years ago - I lost 20kg within 3 months ( yeah it wasn't healthy and unsustainable but I had to go ) just following OMAD + weight training + cardio 20 minutes a day.

    Do not go for a aggressive cut unless you are overweight or it's mandatory.

    💡 I personally recommend to you is just get the breakfast + lunch & hit weights + cardio. ( Go to a gym men 👀)
     
    • Like
    Reactions: Emios

    Cardio and weight karanawa ban.vitamin d case eken passe mahatha adu wenne ne issara wage exercise karata.
     
    • Like
    Reactions: Yeezus

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,246
    7,526
    113
    Kotahena
    Me tike udeta keda biwwama lunch ekata badigini enne ne ban.kithul piti keda bonne.aye dawalta juice ekak bonawa.reta vegetable kanawa.dan badagniak enne ne.mehema awulak nedda.mal nutrition weida?
    අවුලක් na. බත් kawama hena amarui ban
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,738
    1
    4,821
    113
    40
    හත් ඉලව්වෙ!
    Fiber wetenna oni angata...koho amba ehema aththeth nahane dan....
    bath nathuwa (oninam handak wage nikamata) puluwannam man hithanne angata honda sanipayak thiyenawa...
    welawath ekka, thiyena pahasukam ekka thamai ithin owa wenas karaganan wenne...
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,474
    1
    6,274
    113
    Cardio and weight karanawa ban.vitamin d case eken passe mahatha adu wenne ne issara wage exercise karata.
    Volume or intensity වැඩි කරලා බලන්න dear ...
    කෑම අඩු කරන්න එපා ; ඇඟට යන කෑම ( specifically calories ) එකපාරටම ගොඩක් aggressive cut කරමත් සමහර අයගේ fat එක බහින්නේ නැති වෙනවලු. ( Body එක adapt වෙනවලු )

    ඒ නිසා කෑම ගන්න හොඳට, Protein වැඩි කරන්න
    ඒ එක්ක ම වැඩි කරන්න lifting intensity & volume
    පුළුවන් නම් fitness instructor/ dietitian කෙනෙක් hire කරන්න.

    Fat එක විතරක් බස්සන්න එපා, එතකොට end result එක අවුල් වේවි
    එක්කෝ too much slender වේවි or skinny fat වේවි.

    Fat එක cut වෙද්දි ම parrerally muscle build කරන්න
    Creatine + Protein Powder ගන්න.