Juice,keda witarak bila inna hodada?

nipund

Well-known member
  • May 17, 2007
    740
    1,042
    93
    Nutrition අඩුවෙව් කියලා හිතෙනවා නම් සතියට සැරයක් වගේ හොඳ විටමින් එකක් ගන්න.
    Calorie අඩු diet ගන්නවා නම් excersice (resistance ) කරන්න ඕන muscle waste වෙන එක අඩු කරන්න. නැත්නම් කනවනම් ඒත් කරන්න ඕන
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    Me tike udeta keda biwwama lunch ekata badigini enne ne ban.kithul piti keda bonne.aye dawalta juice ekak bonawa.reta vegetable kanawa.dan badagniak enne ne.mehema awulak nedda.mal nutrition weida?

    උඹට සල්ලිත් තියෙන එකේ nutritionist කෙනෙක් හම්බෙලා diet plan එකක් හදාගනින් එතකොට malnutrition ගැන බයවෙන්න දෙයක් නෑ. body mass index එක ගානට තියෙනවද?
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    Me tike udeta keda biwwama lunch ekata badigini enne ne ban.kithul piti keda bonne.aye dawalta juice ekak bonawa.reta vegetable kanawa.dan badagniak enne ne.mehema awulak nedda.mal nutrition weida?
    කෝ ප්‍රෝටීන්
     
    • Like
    Reactions: Hrithik_Roshan

    Sen-lu

    Well-known member
  • දියර ආහාර වලින් බර අඩුකරන්න හිතන එක මෝඩ වැඩක් සහ තවත් ප්‍රශ්න ගොඩකට අතවැනීමක්. Scientific research බරගානක් තියෙනව ඕක ගැන.
     
    • Like
    Reactions: Emios

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    866
    1,425
    93
    Me tike udeta keda biwwama lunch ekata badigini enne ne ban.kithul piti keda bonne.aye dawalta juice ekak bonawa.reta vegetable kanawa.dan badagniak enne ne.mehema awulak nedda.mal nutrition weida?
    ඔහොම ඉදල vegen fuckers ල මැරිල යනව