komadu diwul aligata pera beli
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Jun 6, 2015 #24 පැශන් තමා.. තව නාරං වලිං දෙහි වලිං ඇඹුල් දොඩම් වලිං හැදුවෑකි.. පැණි දොඩම් නං බෑ වතුරට සීනි දැම්ම වගේ.. සන්කුයික් එකත් පට්ට හැබැයි පලතුරු ලෙල්ලක්වත් ලඟ තියාගෙන නෙමේ හදන්නෙ
පැශන් තමා.. තව නාරං වලිං දෙහි වලිං ඇඹුල් දොඩම් වලිං හැදුවෑකි.. පැණි දොඩම් නං බෑ වතුරට සීනි දැම්ම වගේ.. සන්කුයික් එකත් පට්ට හැබැයි පලතුරු ලෙල්ලක්වත් ලඟ තියාගෙන නෙමේ හදන්නෙ
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Jun 6, 2015 #27 ජූස් ඉතින් කෝකත් ගුණයි..උෂ්ණ ඇගක් තියේ නම් දෙළුම්,කොමඩු,කැකිරි ජූස් බීපන්..ආයේ ඉතින් ගිණි ගොඩට වතුර දැම්මා වගේ තමා..
ජූස් ඉතින් කෝකත් ගුණයි..උෂ්ණ ඇගක් තියේ නම් දෙළුම්,කොමඩු,කැකිරි ජූස් බීපන්..ආයේ ඉතින් ගිණි ගොඩට වතුර දැම්මා වගේ තමා..