
දැක්කම නොදා ඉන්න බැරි නිසා කට්ටියටම බලන්න දැම්මා මචන්ලා. ඇත්තටම සුපිරි වැඩක් කියන්න පුලුවන් බන්. ලන්කාවේත් මේ වගේ හැකියාවල් තියෙන පොරවල් ඉන්නවා.
එ අයටත් තමන්ගේ හැකියාවන් වැඩිදියුනු කරගන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා. 

බලලා නිකන් යන් නැතිව බම්ප් පාරක් දාලා යන්න.. මටත් සලකපල්ලා ඈ....


