හදිසියකට පාවිච්චි කරන්න වගේම කාට හරි උදව්වක් කරන්නත් car එකට jumper cable එකක් ගන්න හිතුනා . 1500cc 4සිලින්ඩර් පෙට්‍රල් එන්ජිමක් තියෙන වාහනේට ගැලපෙන jumper cable එකක් තෝරාගන්න උපදෙසක් දෙන්න පුලුවන්ද