Michael Crichton ගේ Jurassic Park පොතේ තියන කතාව හරියට හැදුවා නං ඔය films ඔක්කොම කැලේ. 1 එකෙයි මතක විදිහට 3 එකයි විතරයි පොතේ තියන විදිහට ලඟින් යන්නේ.
2 ඊයේ ආපහු බැලුවා. 1997 විදිහට වරදකුත් නෑ බලන් ගිහාම හොඳයි.
4 එක නං චාටර්. බලමු 5 වත්.

Mekath chaa wagea
Ara bole meketh tiyenawa![]()
