Jurassic World බලන්න තැනක්

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    උඹ ගාල්ලෙ ක්වීන්ස් එකෙන් බලන්න යනව නම් මේ ටිකත් හොඳට කියවපං.. මතක ඇතිව කලින් ටිකක් එකක් බුක් කරපිය. නැතිනම් උබට එතැනට ගියාම පිස්සු හැදෙයි, කට්ටිය පොර කකා ඉන්න හැටි දැක්කම. එලියෙ පාරෙත් කට්ටිය ඉන්නවා යාගන්න බැරිව.
    හෝල් එක ඇතුලෙ අමු පෝරණුවක් බං.. ඇති තරම් බොන්න වතුර ගෙනියපං. නැතිනම් උබට විජලනය හැදෙයි.. කන බොන දේ පිටින් ඇන්න පල. ඇතුලින් ගන්න හිතන්නවත් එපා. ඒවා ගිණි ගනන්. මම ගිය දවසෙ ඉන්ටවල් එකේ ඇතුලෙ කැන්ටිමේ කෑම විකුනන්න හිටියෙ එකයි. මුළු හෝල් එකේම උන් එතනත් පොර කනවා . පිස්සුවෙන් වගේ ..
    හිටං . ඇතුලෙ සීට් ලඟට EAP ටී ශර්ට් ගහපු ඩයල් එකක් ඔය අනම්මනම් අරං එනවා. ඒවා පට්ට ගනන්. දෙගුණයක් විතර. රු 40 මයිලෝ එක රු70.. හෙණ ගහනවා කාලකන්නි හැතිකරේ.. බොන්න දෙයක් නැති හින්දා බිව්වා..... නොදකින් මුං ගසා කන හැටි...
    koheth gini ganan bn.habai thambena ekanam hama ekema na bn :D
    A/C thiyenavane

    කුරුනැගල වරෙන් 350 3D,a/c
    mu galle indan 350 ticket ekak ganna kiyak viyadam karagenada bn kurunegalata enne :lol:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තියටර් වලට බල්ලන්ව වද්දගන්නෑලු :dull: :dull:
    ඔච්චර හදිස්සිනම් කැමරා කොපියක් බාගෙන බලපං බල්ලහ් :dull: :dull: