Jurassic World බලන්න තැනක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යුනිවර්සල් ස්ටුඩියොස් හොලිවුඩ්..

    මම ලංකාවේ ඉන්නේ බන්. ගමෙහ් අනාතයෙක් නිසා ඇහුවේ. මම ඔය කොලොම්පුරේ ගැන දන්නේ නෑ බන් වැඩිය. :sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    MC eke dan yanne ekada koheda bn
    ticket eka 600 3D
    hondama thana MC da kiyanna mn danna bn :D
    mn fast 7 baluva eke.awlk na ihin.echcharama gathiyakuth na ithin :D

    ඔව් මම Tickets.lk එකේ බැලුවා. MC- Platinum එකේ තියෙනවා. ඒකෙ බැලුව නම් හරි නේද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම ලංකාවේ ඉන්නේ බන්. ගමෙහ් අනාතයෙක් නිසා ඇහුවේ. මම ඔය කොලොම්පුරේ ගැන දන්නේ නෑ බන් වැඩිය. :sorry:
    ඔය හැමතැනම තියෙන්නේ බන්. අපේ හාමිනේ නැදැ උන් ටිකක් එක්ක ගිහින් සීගීරී කටුගස්තොට එකේ බැලුවා. මට ඔව්වා අරහන් බන්. කොමික් කතා.

    උබ ගාල්ලෙනේ.. යකො. ගාල්ලේ තියනවනේ පට්ටා හොල්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය හැමතැනම තියෙන්නේ බන්. අපේ හාමිනේ නැදැ උන් ටිකක් එක්ක ගිහින් සීගීරී කටුගස්තොට එකේ බැලුවා. මට ඔව්වා අරහන් බන්. කොමික් කතා.

    උබ ගාල්ලෙනේ.. යකො. ගාල්ලේ තියනවනේ පට්ටා හොල්.

    3D බලන්න ආසාවක් ඇතේ.... :yes:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    සැවෝයි යන්න.ලන්කාවේ 4k ප්‍රොජෙක්ටර් එකක් තියෙන්නෙ ඕකේ විතරයි.Gold Class එකෙන් ටිකට් ගන්න.එකක් රු.750යි.මම iron man බලන්න ගියා MC.ඒ දවස් වල දුන්නෙ පාට දෙකේ කන්නාඩි. ඒක වැඩක් නෑ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සැවෝයි යන්න.ලන්කාවේ 4k ප්‍රොජෙක්ටර් එකක් තියෙන්නෙ ඕකේ විතරයි.Gold Class එකෙන් ටිකට් ගන්න.එකක් රු.750යි.මම iron man බලන්න ගියා MC.ඒ දවස් වල දුන්නෙ පාට දෙකේ කන්නාඩි. ඒක වැඩක් නෑ.
    ඇත්තටම ඔව්වල 3D පේනවද බන්. සවුන්ඩ්ස් සරවුන්ඩ් දාලා බලනකොට හාට් ඇටැක් හැදෙයිනේ බන්.. ඔය රාක්ශයො, මුරුගයො යන පික්චර්වල.. සල්ලි දීලා දුක් විදින සීන් එකක් වගේ. :confused::confused:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඇත්තටම ඔව්වල 3D පේනවද බන්. සවුන්ඩ්ස් සරවුන්ඩ් දාලා බලනකොට හාට් ඇටැක් හැදෙයිනේ බන්.. ඔය රාක්ශයො, මුරුගයො යන පික්චර්වල.. සල්ලි දීලා දුක් විදින සීන් එකක් වගේ. :confused::confused:
    සවුන්ඩ්ස් එහෙමත් හොඳයි සැවෝවල. බඩට වදින්න සද්දෙ තියෙනවා:P. පැහැදිලියි. සීට් එකක් ගන්නකොට පොඩ්ඩක් විතර පැත්තට වෙන්න ගන්න. ත්‍රිමාන ගතිය හොදට බලන්න පුලුවන්. ඒත් උබල හිතනවා වගේ උබේ ඉස්සරහින් ඩයිනෝසෝර්ලා යන්නෙ නෑ:rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සවුන්ඩ්ස් එහෙමත් හොඳයි සැවෝවල. බඩට වදින්න සද්දෙ තියෙනවා:P. පැහැදිලියි. සීට් එකක් ගන්නකොට පොඩ්ඩක් විතර පැත්තට වෙන්න ගන්න. ත්‍රිමාන ගතිය හොදට බලන්න පුලුවන්. ඒත් උබල හිතනවා වගේ උබේ ඉස්සරහින් ඩයිනෝසෝර්ලා යන්නෙ නෑ:rofl:

    ඒක තමයි. එහෙම නම් ඉතින් මම බැලුවේ හොද පොන් ෆිල්ම් එකක් 3D බලන්න.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Podi Silva - පොඩි සිල්වා;18557550 said:
    අනේ තෝ වගේ
    යකෝ උබ මේ එක එකාට ගාල්ලේ කියන්න එපා
    කියපන් වන්නියේ කියලා
    මෝඩ මූසලයා :angry: :angry:

    යකෝ කොළඹ ඉඳන් ගාල්ලට වඩා දුර තියෙනවා ගාල්ලේ ඉඳන් අපේ ගෙදරට. මම ඉන්නේ ඌරු බොක්කේ. උඹ අහල තියේද? ඒ නිසා තමයි ගාල්ලේ කියන්නේ හැමෝටම තේරෙන්න.