Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Just an Idea
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමදේකටම පොදු ලක්ෂණයක් අයින්කරලා, අවේනික ක්‍රම හොයන උන්ලග තියෙන්නේ බෙදීම කියන එකයි මගේ ආකල්පය.

මේරට බෞද්ධ සිංහල රටක් කියන එක මම හිතන්නේ හැමෝම දන්නවා සහ පිළිගතයුතු කරුණක්. ලාංකිකයින් විදිහට කැමති ආගමක් අදහන්න ප්‍රජාතාන්ත්‍රික නිදහසක් තියනවා. නමුත් රටේ අනන්‍යතාව සහ බහුතරය නියෝජනය කරමින් පොදු ලංකික අනන්‍යතාවක් තිබියයුතුයි. ඒවගේම ලාංකිකයින් විදිහට රටේ සෑම ජනවර්ගයක්ම පොදු ලක්ෂයක් වටා එකුතු විය යුතුමයි. නැතහොත් එය බෙදීමකට මුලපිරීමක් මැයි.

එමෙන්ම සියළු ලාංකිකයින්ට ජනවර්ගයක් ලෙස නොහදුන්වා එක පොදු අමන්ත්රනයක් මෙන්ම එකිනෙකාට ගරුකළ යුතුමයි. කිසිවෙකු හංවඩු ගැසීම එම පුද්ගලයා තුල වෛරි සිතුවිලි හටගැනීමට හේතුවෙනවා.

මෙහිදී දේශපාලන වාසිතකා නටන කිසිවිටෙකත් තමන් ලංකික ලෙස හදුන්වා නොගන්නා, තමන් දමිල හෝ මුස්ලිම් කියාගන්නා ඉතා පිළිකුලෙන් හොවා දක්වනු කැමැත්තෙමි. උන් තමාද ලාංකිකයෙක් යයි සිතා කටයුතු කරයිනම්, වෙනම පාලන ක්‍රම හෝ වෙනම අනන්‍යතාවක් අවශ්‍ය නොවනු ඇත.

කරුමයකට මෙන් කිසිවෙකුට මෙම ප්‍රශ්නයට විසදුම් සෙවීමට අවශ්‍ය නොවීමයි.. මන්දයත් ජාතිවාදය හිගන්නාගේ තුවාලය මෙන් උන්ගේ දේශපාලන අවශ්‍යතාවට ඇති ලොකුම තෝතැන්නයි. ඔවුනට ඇති ලොකුම නිධානයයි. මේ සියල්ල අප විසින් පත්කළ උන් නිර්මාණය කර අප විසින් ඇදගෙන යන, හුලං පිරවූ බැලුමක් මෙන් වුවකි.

[QUOTE="GAC, post: 19667010, member: 224361"] [SIZE="4"][B][COLOR="Red"]හැමදේකටම පොදු ලක්ෂණයක් අයින්කරලා, අවේනික ක්‍රම හොයන උන්ලග තියෙන්නේ බෙදීම කියන එකයි මගේ ආකල්පය. මේරට බෞද්ධ සිංහල රටක් කියන එක මම හිතන්නේ හැමෝම දන්නවා සහ පිළිගතයුතු කරුණක්. ලාංකිකයින් විදිහට කැමති ආගමක් අදහන්න ප්‍රජාතාන්ත්‍රික නිදහසක් තියනවා. නමුත් රටේ අනන්‍යතාව සහ බහුතරය නියෝජනය කරමින් පොදු ලංකික අනන්‍යතාවක් තිබියයුතුයි. ඒවගේම ලාංකිකයින් විදිහට රටේ සෑම ජනවර්ගයක්ම පොදු ලක්ෂයක් වටා එකුතු විය යුතුමයි. නැතහොත් එය බෙදීමකට මුලපිරීමක් මැයි. එමෙන්ම සියළු ලාංකිකයින්ට ජනවර්ගයක් ලෙස නොහදුන්වා එක පොදු අමන්ත්රනයක් මෙන්ම එකිනෙකාට ගරුකළ යුතුමයි. කිසිවෙකු හංවඩු ගැසීම එම පුද්ගලයා තුල වෛරි සිතුවිලි හටගැනීමට හේතුවෙනවා. මෙහිදී දේශපාලන වාසිතකා නටන කිසිවිටෙකත් තමන් ලංකික ලෙස හදුන්වා නොගන්නා, තමන් දමිල හෝ මුස්ලිම් කියාගන්නා ඉතා පිළිකුලෙන් හොවා දක්වනු කැමැත්තෙමි. උන් තමාද ලාංකිකයෙක් යයි සිතා කටයුතු කරයිනම්, වෙනම පාලන ක්‍රම හෝ වෙනම අනන්‍යතාවක් අවශ්‍ය නොවනු ඇත. කරුමයකට මෙන් කිසිවෙකුට මෙම ප්‍රශ්නයට විසදුම් සෙවීමට අවශ්‍ය නොවීමයි.. මන්දයත් ජාතිවාදය හිගන්නාගේ තුවාලය මෙන් උන්ගේ දේශපාලන අවශ්‍යතාවට ඇති ලොකුම තෝතැන්නයි. ඔවුනට ඇති ලොකුම නිධානයයි. මේ සියල්ල අප විසින් පත්කළ උන් නිර්මාණය කර අප විසින් ඇදගෙන යන, හුලං පිරවූ බැලුමක් මෙන් වුවකි.[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom