Just an Idea

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    Machan dan oya National Anthem eka demalen kiyana ekata minissu kamati nane...maath asa sinhalen witarak kiyanna tama.. mata awa idea ekak kiyannada? api aluth anthem ekak hadamuda tamil words 10% daala antima hariye..ethakota aulak nane..:cool::cool:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113

    තෝ බීලද යකෝ :growl:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    එකම රටක්.. එකම කොඩියක්.. නම් මොකටද යකෝ ජාතික ගීයට භාෂා දෙකක්. :growl:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    එකම රටක්.. එකම කොඩියක්.. නම් මොකටද යකෝ ජාතික ගීයට භාෂා දෙකක්. :growl:

    man danne na man idea ekak kiwwe..dan oya tamil vesion eka issarataha cancel keloth aith case..ekai..
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    එකම රටක්.. එකම කොඩියක්.. නම් මොකටද යකෝ ජාතික ගීයට භාෂා දෙකක්. :growl:

    එහෙනම් හුත්තකට පකෝ බැංකුවට ගියාම දෙමලෙන් ATM එක තියෙන්නේ.
    තෝ බලන්නේ කොඩිය විතරයි රටටට් වැඩක් කරන්න එනෙමෙඉ
    හිගන්නෝ
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    තොට පිස්සුද යකෝ...

    එහෙනම් හුත්තකට පකෝ බැංකුවට ගියාම දෙමලෙන් ATM එක තියෙන්නේ.
    තෝ බලන්නේ කොඩිය විතරයි රටටට් වැඩක් කරන්න එනෙමෙඉ
    හිගන්නෝ

    ATM eken rataka ananyathawa balanawada umba?:shocked:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    එකම රටක්.. එකම කොඩියක්.. නම් මොකටද යකෝ ජාතික ගීයට භාෂා දෙකක්. :growl:

    mona bashawen kiwwath un kiyanne lankawa gana neda ?? habai math wiruddai...:nerd::nerd::nerd:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    එකම රටක්.. එකම කොඩියක්.. නම් මොකටද යකෝ ජාතික ගීයට භාෂා දෙකක්.:lol:

    හැමදේකටම පොදු ලක්ෂණයක් අයින්කරලා, අවේනික ක්‍රම හොයන උන්ලග තියෙන්නේ බෙදීම කියන එකයි මගේ ආකල්පය.

    මේරට බෞද්ධ සිංහල රටක් කියන එක මම හිතන්නේ හැමෝම දන්නවා සහ පිළිගතයුතු කරුණක්. ලාංකිකයින් විදිහට කැමති ආගමක් අදහන්න ප්‍රජාතාන්ත්‍රික නිදහසක් තියනවා. නමුත් රටේ අනන්‍යතාව සහ බහුතරය නියෝජනය කරමින් පොදු ලංකික අනන්‍යතාවක් තිබියයුතුයි. ඒවගේම ලාංකිකයින් විදිහට රටේ සෑම ජනවර්ගයක්ම පොදු ලක්ෂයක් වටා එකුතු විය යුතුමයි. නැතහොත් එය බෙදීමකට මුලපිරීමක් මැයි.

    එමෙන්ම සියළු ලාංකිකයින්ට ජනවර්ගයක් ලෙස නොහදුන්වා එක පොදු අමන්ත්රනයක් මෙන්ම එකිනෙකාට ගරුකළ යුතුමයි. කිසිවෙකු හංවඩු ගැසීම එම පුද්ගලයා තුල වෛරි සිතුවිලි හටගැනීමට හේතුවෙනවා.

    මෙහිදී දේශපාලන වාසිතකා නටන කිසිවිටෙකත් තමන් ලංකික ලෙස හදුන්වා නොගන්නා, තමන් දමිල හෝ මුස්ලිම් කියාගන්නා ඉතා පිළිකුලෙන් හොවා දක්වනු කැමැත්තෙමි. උන් තමාද ලාංකිකයෙක් යයි සිතා කටයුතු කරයිනම්, වෙනම පාලන ක්‍රම හෝ වෙනම අනන්‍යතාවක් අවශ්‍ය නොවනු ඇත.

    කරුමයකට මෙන් කිසිවෙකුට මෙම ප්‍රශ්නයට විසදුම් සෙවීමට අවශ්‍ය නොවීමයි.. මන්දයත් ජාතිවාදය හිගන්නාගේ තුවාලය මෙන් උන්ගේ දේශපාලන අවශ්‍යතාවට ඇති ලොකුම තෝතැන්නයි. ඔවුනට ඇති ලොකුම නිධානයයි. මේ සියල්ල අප විසින් පත්කළ උන් නිර්මාණය කර අප විසින් ඇදගෙන යන, හුලං පිරවූ බැලුමක් මෙන් වුවකි.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මිනිස්සු කොහොමත් කැමති නෑ තමන්ට සම්පුර්න අයිතිය තියන දෙකින් කොටසක් වත් වෙන කෙනෙක්ට දෙන්න... :yes:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මිනිස්සු කොහොමත් කැමති නෑ තමන්ට සම්පුර්න අයිතිය තියන දෙකින් කොටසක් වත් වෙන කෙනෙක්ට දෙන්න... :yes:

    oka itin me ponna anduwata terenne nane..:frown:
     
    :sorry::sorry: