JUST IN : විධායක ජනපති ධුරය අහෝසි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොහොමද රනිල්ගේ මොලේ....සජිත් ඉල්ලුවොත් ජෙප්පෝ න්ගේ සහය නෑ...මුලින්ම ජෙප්පෝ අයින් කළා...

    ඊට පස්සේ සජිත්ට දෙමල සන්දානයේ සහය නැති කළා.... විධායකය අයින් කරනවට සජිත් විරුද්දයි ..ඒත් දෙමල සන්ධානය විරුද්ධ නෑ....දැන් දෙමල සන්දානයේ සහය සජිත්ට ලැබෙයිද....?

    කොහොමින් කොහොමින් හරි සජිත් ට කෙලවනවා රනිල් ලොක්ක .... ඊට පස්සේ පරාද උණු අයට පක්ෂේ නායක කමත් නෑ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කොහොමද රනිල්ගේ මොලේ....සජිත් ඉල්ලුවොත් ජෙප්පෝ න්ගේ සහය නෑ...මුලින්ම ජෙප්පෝ අයින් කළා...

    ඊට පස්සේ සජිත්ට දෙමල සන්දානයේ සහය නැති කළා.... විධායකය අයින් කරනවට සජිත් විරුද්දයි ..ඒත් දෙමල සන්ධානය විරුද්ධ නෑ....දැන් දෙමල සන්දානයේ සහය සජිත්ට ලැබෙයිද....?

    කොහොමින් කොහොමින් හරි සජිත් ට කෙලවනවා රනිල් ලොක්ක .... ඊට පස්සේ පරාද උණු අයට පක්ෂේ නායක කමත් නෑ
    උබලා මේ එළකිරියේ එකේ අකුරු කොට කොට ගොටාබයට කඩේ ගියාට, රනිල් මහත්තයා තරම් ගොටාපයට සපෝට් එක දෙනවද උබලා. රනිල් මහත්තයා ගොටාබයට ජනාදිපති වෙන්න පාරකපන එකෙන් දාහෙන් පංගුවක් උබලා කරනවද? සජිත්ට ෂොට් එක දීලා රනිලා කරන්නේ ගෝටව ගේන එක. හොදටම දන්නවා ඊලග ජනාදිපති ගෝටා කියල. පොඩ්ඩක් හරි දවුට් එකක් තියෙන්නේ සජිතා ඉල්ලුවොත් නිසා උට නොදීම ඉන්න තමා බලන්නේ. දුන්නත් දෙන්නේ ආයේ උට නැගිටින්න බැරිවෙන්න අත පය කඩලා.. මේවා රනිල් එදා ඉදන් කරපු ගේම් උබලා හිතන්නේ රනිල් තමා උබලගේ ලොකුම හතුරා කියලා. පව් බන් උබලා ඒ මනුස්සයට් මල් තියලා වැදහන් මල දවසක. ඒකා තම රාජපක්ෂ පවුලම ගොඩ දැම්මේ.. 2015 සිරා ගෙනත්, මහින්දට තිබ්බ කරදර ඔක්කොම නැතිකරලා චපාන් එකේ විවේක සුවයෙන් රෙස්ට් කරලා 2020 මැච් එක ආයේ ප්ලේ කරන්න හදලා දුන්නේ කවුද? 2015 මහින්ද දින්නනම් අද සිරාට බයින බැනුම් රවුටර් වෙන්නේ මැදමුලනට නේද?
     
    ඔය උඹ කියන්නේ එක පැත්තක් .... ඕක මෙහෙමත් බලතාහැකි ..

    ඔතන තව දෙයක් තියනවා...රනිල්ගේ group එකේ එකෙක්ව ඊලංග UNP නායකයා කරන එක තමයි රනිල්ගේ ඊලංග game එක...උගෙන් පස්සේ ඔතනට ගන්න එකෙක් නෑ.....ඉතින් තව එකෙක්ව උඩ දාල හදාගන්නකන් මැරෙනකන් උනත් නායකත්වයේ ඉන්න වෙනවා...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    උබලා මේ එළකිරියේ එකේ අකුරු කොට කොට ගොටාබයට කඩේ ගියාට, රනිල් මහත්තයා තරම් ගොටාපයට සපෝට් එක දෙනවද උබලා. රනිල් මහත්තයා ගොටාබයට ජනාදිපති වෙන්න පාරකපන එකෙන් දාහෙන් පංගුවක් උබලා කරනවද? සජිත්ට ෂොට් එක දීලා රනිලා කරන්නේ ගෝටව ගේන එක. හොදටම දන්නවා ඊලග ජනාදිපති ගෝටා කියල. පොඩ්ඩක් හරි දවුට් එකක් තියෙන්නේ සජිතා ඉල්ලුවොත් නිසා උට නොදීම ඉන්න තමා බලන්නේ. දුන්නත් දෙන්නේ ආයේ උට නැගිටින්න බැරිවෙන්න අත පය කඩලා.. මේවා රනිල් එදා ඉදන් කරපු ගේම් උබලා හිතන්නේ රනිල් තමා උබලගේ ලොකුම හතුරා කියලා. පව් බන් උබලා ඒ මනුස්සයට් මල් තියලා වැදහන් මල දවසක. ඒකා තම රාජපක්ෂ පවුලම ගොඩ දැම්මේ.. 2015 සිරා ගෙනත්, මහින්දට තිබ්බ කරදර ඔක්කොම නැතිකරලා චපාන් එකේ විවේක සුවයෙන් රෙස්ට් කරලා 2020 මැච් එක ආයේ ප්ලේ කරන්න හදලා දුන්නේ කවුද? 2015 මහින්ද දින්නනම් අද සිරාට බයින බැනුම් රවුටර් වෙන්නේ මැදමුලනට නේද?

    :rofl: :P මුන් නොදන්න එකම දේ..... රනිල්ගෙ තාත්තා..... ශිරන්ති නැන්දාගේ පැත්තෙ නෑයෝ බව...... :P එහෙම නෑ කමක් තියෙද්දි.... සිරිලිය කේස් එක යට නොගහ තියෙයිද.....?? :yes::P එහෙම නෑ කම් තියෙද්දි..... මහින්ද මාම ඇවිල්ල..... රනිල්ගෙ මග බැංකු සීන් අදියිද.....?? :rolleyes: නෑ නේ..... නෑ නේ....... අපේ උන් ගැන..... දුකයි..... දුකයි..... දුකයි......!! :baffled::dull:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඔය මොනව කරත් උබලට කෙලවෙන එක නතර වෙන්නේ නැ . ආසයි අපේ උන් 2023-24 නාහෙන් අඩාගෙන පුක ඉරාගෙන ඉන්නව බලන්න . මම නම් ඇගිලි ගනිනවා එදා වෙනකම්

    උබ අම්මෙක් අප්පෙක් නැති සහෝදර සොදරියෙක් නැති අනාත වෙච්ච්ච ජොලියට ගහලා කරුමෙට ඉපදිච්ච එකෙක්ද?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    උබලා මේ එළකිරියේ එකේ අකුරු කොට කොට ගොටාබයට කඩේ ගියාට, රනිල් මහත්තයා තරම් ගොටාපයට සපෝට් එක දෙනවද උබලා. රනිල් මහත්තයා ගොටාබයට ජනාදිපති වෙන්න පාරකපන එකෙන් දාහෙන් පංගුවක් උබලා කරනවද? සජිත්ට ෂොට් එක දීලා රනිලා කරන්නේ ගෝටව ගේන එක. හොදටම දන්නවා ඊලග ජනාදිපති ගෝටා කියල. පොඩ්ඩක් හරි දවුට් එකක් තියෙන්නේ සජිතා ඉල්ලුවොත් නිසා උට නොදීම ඉන්න තමා බලන්නේ. දුන්නත් දෙන්නේ ආයේ උට නැගිටින්න බැරිවෙන්න අත පය කඩලා.. මේවා රනිල් එදා ඉදන් කරපු ගේම් උබලා හිතන්නේ රනිල් තමා උබලගේ ලොකුම හතුරා කියලා. පව් බන් උබලා ඒ මනුස්සයට් මල් තියලා වැදහන් මල දවසක. ඒකා තම රාජපක්ෂ පවුලම ගොඩ දැම්මේ.. 2015 සිරා ගෙනත්, මහින්දට තිබ්බ කරදර ඔක්කොම නැතිකරලා චපාන් එකේ විවේක සුවයෙන් රෙස්ට් කරලා 2020 මැච් එක ආයේ ප්ලේ කරන්න හදලා දුන්නේ කවුද? 2015 මහින්ද දින්නනම් අද සිරාට බයින බැනුම් රවුටර් වෙන්නේ මැදමුලනට නේද?

    :rofl: :P මුන් නොදන්න එකම දේ..... රනිල්ගෙ තාත්තා..... ශිරන්ති නැන්දාගේ පැත්තෙ නෑයෝ බව...... :P එහෙම නෑ කමක් තියෙද්දි.... සිරිලිය කේස් එක යට නොගහ තියෙයිද.....?? :yes::P එහෙම නෑ කම් තියෙද්දි..... මහින්ද මාම ඇවිල්ල..... රනිල්ගෙ මග බැංකු සීන් අදියිද.....?? :rolleyes: නෑ නේ..... නෑ නේ....... අපේ උන් ගැන..... දුකයි..... දුකයි..... දුකයි......!! :baffled::dull:

    ඕවා දන්නවනම් ඇයි බං 2015 සිරිසෙනවා ජනාධ්පති කරන්න චන්දෙ දුන්නේ? :rofl::rofl::rofl:

    be4dfd68e4653f2b2bc0cc716a99836c.jpg

    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :rofl: :P මුන් නොදන්න එකම දේ..... රනිල්ගෙ තාත්තා..... ශිරන්ති නැන්දාගේ පැත්තෙ නෑයෝ බව...... :P එහෙම නෑ කමක් තියෙද්දි.... සිරිලිය කේස් එක යට නොගහ තියෙයිද.....?? :yes::P එහෙම නෑ කම් තියෙද්දි..... මහින්ද මාම ඇවිල්ල..... රනිල්ගෙ මග බැංකු සීන් අදියිද.....?? :rolleyes: නෑ නේ..... නෑ නේ....... අපේ උන් ගැන..... දුකයි..... දුකයි..... දුකයි......!! :baffled::dull:
    me balapanko, phoshop yakku karala thiyana wedak,

    image_4851c56ff7.jpg
     
    Sen-lu

    Well-known member
  • ඔය මොනව කරත් උබලට කෙලවෙන එක නතර වෙන්නේ නැ . ආසයි අපේ උන් 2023-24 නාහෙන් අඩාගෙන පුක ඉරාගෙන ඉන්නව බලන්න . මම නම් ඇගිලි ගනිනවා එදා වෙනකම්
    මදැයි ඇත්ත කියන්න ගිහින් මූ මූගෙ මුලු පවුලටම බැනුම් අස්සගෙන 😂😂😂