JUST IN: විපක්ෂ නායක ධූරය

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    JUST IN: විපක්ෂ නායක ධූරය

    r_sampanthan.jpg


    (TNA) පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් විපක්ෂ නායක ධූරය තමන්ට ලබා දෙන්නැයි, කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

    මන්ත්‍රීවරයා මෙම කථානායක චමල් රාජක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදු කර තිබේ.