Just Migrate and Regret

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,123
    4,885
    113
    සුපිරි Motivation එකක් ලැබුනා ඊයේ

    දැන් මේක කියෙව්වම migrate වුන අයටයි migrate වෙන්න ඉන්න අයටයි රිදෙයි හැබැයි මේක් තමයි ඇත්ත

    අපේ physics sir කිව්වා පුතාලාට තියෙන්නේ A/L exam එක සුපිරියටම පාස් වෙන්න විතරයි මොකද මීක තමයි ලොකෙ තියෙන අමාරුම exam eka මේක pass වෙල campus ගියා කියන්නේ ගොඩම තමා ලන්කාවේ campus වලින් Graduate wena අයට තමයිලු ඇමරිකාවෙ වැඩිම ඉල්ලුමක් තියෙන්නේ.

    ධම්මික පෙරේරා මේ ප්‍රශ්න ටික මාස 3 ක් යන්න කලින් ඉවර කරලත් දානව කිව්ව. අපි campus out වෙද්දි රට දියුනු වෙච්ච රටක්. 2000 න් පස්සේ ඉපදුන ඔයාල තමයි මේ රට ඩවසක වෙනස් කරන්නෙ කියල 100% විශ්වාසයි කිව්වා

    එක අහල දවස් ගනන් පොලිමේ ඉදලා passport ගත්ත යාලුවො passport එක ගිනිතියල whatsapp status උත් ඩාල තිබ්බ.

    Migrate වුන උන්ටයි migrate වෙන්න ඉන්න උන්ටයි දුක තමා ඉතින්
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    Welcome to the elakiri.com hichchi ekoo.
    Kalisama paath karala baby cream bottle eka ready karaganin.
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    Mata-Pena-Heena.jpg
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,225
    7,711
    113
    සුපිරි Motivation එකක් ලැබුනා ඊයේ

    දැන් මේක කියෙව්වම migrate වුන අයටයි migrate වෙන්න ඉන්න අයටයි රිදෙයි හැබැයි මේක් තමයි ඇත්ත

    අපේ physics sir කිව්වා පුතාලාට තියෙන්නේ A/L exam එක සුපිරියටම පාස් වෙන්න විතරයි මොකද මීක තමයි ලොකෙ තියෙන අමාරුම exam eka මේක pass වෙල campus ගියා කියන්නේ ගොඩම තමා ලන්කාවේ campus වලින් Graduate wena අයට තමයිලු ඇමරිකාවෙ වැඩිම ඉල්ලුමක් තියෙන්නේ.

    ධම්මික පෙරේරා මේ ප්‍රශ්න ටික මාස 3 ක් යන්න කලින් ඉවර කරලත් දානව කිව්ව. අපි campus out වෙද්දි රට දියුනු වෙච්ච රටක්. 2000 න් පස්සේ ඉපදුන ඔයාල තමයි මේ රට ඩවසක වෙනස් කරන්නෙ කියල 100% විශ්වාසයි කිව්වා

    එක අහල දවස් ගනන් පොලිමේ ඉදලා passport ගත්ත යාලුවො passport එක ගිනිතියල whatsapp status උත් ඩාල තිබ්බ.

    Migrate වුන උන්ටයි migrate වෙන්න ඉන්න උන්ටයි දුක තමා ඉතින්
    mukuth kiyanne ne. aaye me thread eka October 1st week ekedi awith balamuko.
     
    • Like
    Reactions: Mr.Curious

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,123
    4,885
    113
    mukuth kiyanne ne. aaye me thread eka October 1st week ekedi awith balamuko.
    Kawru mona kiwwath lankawa bankaloth wenne na. Earth eke geographically most valuable location eke lankawa thiyenne.

    ausi student visa dahan
    Wadak na Sri lanka Government campus graduate kenekta thiyena place eka na aus graduate kenekta
    ------ Post added on Jun 25, 2022 at 5:07 PM
     
    • Haha
    Reactions: SK29

    lilman

    Well-known member
  • May 10, 2009
    40,062
    52,991
    113
    Colombo
    සුපිරි Motivation එකක් ලැබුනා ඊයේ

    දැන් මේක කියෙව්වම migrate වුන අයටයි migrate වෙන්න ඉන්න අයටයි රිදෙයි හැබැයි මේක් තමයි ඇත්ත

    අපේ physics sir කිව්වා පුතාලාට තියෙන්නේ A/L exam එක සුපිරියටම පාස් වෙන්න විතරයි මොකද මීක තමයි ලොකෙ තියෙන අමාරුම exam eka මේක pass වෙල campus ගියා කියන්නේ ගොඩම තමා ලන්කාවේ campus වලින් Graduate wena අයට තමයිලු ඇමරිකාවෙ වැඩිම ඉල්ලුමක් තියෙන්නේ.

    ධම්මික පෙරේරා මේ ප්‍රශ්න ටික මාස 3 ක් යන්න කලින් ඉවර කරලත් දානව කිව්ව. අපි campus out වෙද්දි රට දියුනු වෙච්ච රටක්. 2000 න් පස්සේ ඉපදුන ඔයාල තමයි මේ රට ඩවසක වෙනස් කරන්නෙ කියල 100% විශ්වාසයි කිව්වා

    එක අහල දවස් ගනන් පොලිමේ ඉදලා passport ගත්ත යාලුවො passport එක ගිනිතියල whatsapp status උත් ඩාල තිබ්බ.

    Migrate වුන උන්ටයි migrate වෙන්න ඉන්න උන්ටයි දුක තමා ඉතින්
    AbKICq7.jpeg
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,229
    1,267
    113
    හඳේ ...
    කන්න නැතුව බඩේ පනුවෝ කෑ ගහනකොට දාන ත්‍රෙඩ් මේවා. නාකි කළු සිංහලයා. ඩිප්‍රේෂන් නේද උඹට ? :ROFLMAO:
     
    • Like
    Reactions: Mr.Curious

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566
    113
    lankave local uni ekaka science degree ekak thiyenava nan Americave schols ganna puluvan. Vadima illum katha nan boru. Hebei try karoth 90% vithara chance ekak thibba.. issarahata kohoma veida dan na
     
    • Like
    Reactions: Mr.Curious