[*just released] දෙවියන්ගේ_බාරේ Drill Team (Official Music Video)

da rocker

Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    mama awankawama munta adare krnawa... mama track eka down krala wachna tika withrak kiyawana gatha... eth sinhala igena gatha madi wage ape kollonge therum ganna.... marenakn adarei kollaneee ubalata... dan ayemath iraj mahthyage 44 kalliye izzy kiyana eka kiyawanna gani... ubala ekka api hmdamath inawa... anith eka.. pamuditha aiya.. zen atha.. ubath wadma karayek bn aiye...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113

    Drill Team idala idala ridenna deela thiyenawa :cool: supiri

    jaya wewaaaaaaaaaa ape kollonta !!!!!!!!!!! westණාහිර සේනාව

    mama awankawama munta adare krnawa... mama track eka down krala wachna tika withrak kiyawana gatha... eth sinhala igena gatha madi wage ape kollonge therum ganna.... marenakn adarei kollaneee ubalata... dan ayemath iraj mahthyage 44 kalliye izzy kiyana eka kiyawanna gani... ubala ekka api hmdamath inawa... anith eka.. pamuditha aiya.. zen atha.. ubath wadma karayek bn aiye...

    :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දිග වැඩියි බං.. වීඩියෝ එකත් අඳුරු වැඩියි.. Drill Team එකටමද 44 කල්ලිය කියන්නෙත්..?
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දිග වැඩියි බං.. වීඩියෝ එකත් අඳුරු වැඩියි.. Drill Team එකටමද 44 කල්ලිය කියන්නෙත්..?

    44 කල්ලිය කියන්නේ තම්බි සෙට් එකක්.මුනුයි උනුයි තමා ගේම යන්නේ..44 කල්ලිය නම් මෙලෝ වැඩක් නැහැ.සල්ලි තියෙන හින්දා ෂෝ එක දදා ඉන්නවා..මේ සින්දුව කියන තම්බියා මේ සින්දුව කියලා තියෙන්නේ drill team එකට..මූ 44 කල්ලියේ එකෙක්.:D

    උගේ සින්දුවට drill team හදපු සින්දුව තමා මේ..:D