මෙලෝ රහක් නෑ බන් මේවානම්.. මට ඇල්ලුවේ කොත්තුවාගේ කරුමය විතරයි සිංහල රැප් වලින්..
යකෝ මේ දෙකම පට්ටනේ ... රැප් රැප් කියල බොරුවට රස්තියාදු පාට් දානවට වඩා හොඳ නිර්මාණ දෙකක් කරලා තියෙනවා මේ දෙකේ නං ..
මේ දෙවියන්ගේ බාරේ එකේ එකේ වීඩියෝ ප්රඩක්ෂන් එක නං සුපිරි ...










kalu malli thama wadakaru.