[*just released] Drill Team - සයිපර්-14/15

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    මෙලෝ රහක් නෑ බන් මේවානම්.. මට ඇල්ලුවේ කොත්තුවාගේ කරුමය විතරයි සිංහල රැප් වලින්..







    උන්ගේ අනිත් සින්දු වල ගංජා ගහන ඒවා කියවනවා..මේකේ ගංජා ගහන්න එපා කියනවා..පිස්සු හුට්ටලා සෙට් එකක්..:lol:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උන්ගේ අනිත් සින්දු වල ගංජා ගහන ඒවා කියවනවා..මේකේ ගංජා ගහන්න එපා කියනවා..පිස්සු හුට්ටලා සෙට් එකක්..:lol:

    එහෙම උනාට උගේ අනික් සින්දු වල තියෙන්නෙත් ගංජා ගහපන් කියල තමයි :lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මේ වගේ මෙලඩි තියෙන .. හොඳ තේරුමක් තියෙන සින්දු තියෙනවා නං දාපල්ලකෝ .. මට රැප් වලින් හොඳටම අල්ලලා ගිය එකක් තමයි මේ ... :D

    Hospin ඉල්මයිඩ් 7 එකත් පට්ටහ් බ0 උගේ ඉල්මයින්ඩ් 6, 7 දෙක තමා අහපු පට්ටම රැප් 2ක
    එකෙනුත් 7 තමා පට්ටම