Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,056
    18,989
    113
    144902.jpg
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,021
    15,551
    113
    35
    Spain
    මට ඔය දෙකෙන් එකක් තෝරාගන්න ලැබුනොත් මන් ගන්නේ ටොයෝටා එක. මන් EV වලට විරුද්ධ නැහැ. එත් මන් ටොයෝටා එකට කැමති. පොඩි කාලේ ඉඳලම. ඒවා ලේසියෙන් නැති කරන්න බෑ. හැබැයි අපේ නංගිගේ පොඩි එකා BYD ගගා ඉන්නේ.

    Be Nice Season 9 GIF by The Office
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,594
    5,981
    113
    හෝම් ස්වීට් හෝම්
    හැප්පිලා රිපෙයාර් එකක් ආවම ටර්න් ලෙෆ්ට් එකේ ආතල් එක නියමෙට දැනෙයි 🤭 🤭
    BYD එකක් ගන්නවා නං, ෆුල් ඉන්ශුවරන්ස් දානවා නං, අර දවස් 10 පැන්නම ටැක්ස් වලට සල්ලි ගෙවන ඉන්ශුවරන්ස් එකක් දාගනිල්ලා

    ලොවෙත් දවස් දෙක තුනකින් හම්බෙන්නෑ මයිනර් ස්ක්‍රැච් රිපෙයාර් එකක් වත්
     
    • Like
    Reactions: tharakaf

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,189
    -80
    113
    BYD එකක් ගන්නවා නං, ෆුල් ඉන්ශුවරන්ස් දානවා නං, අර දවස් 10 පැන්නම ටැක්ස් වලට සල්ලි ගෙවන ඉන්ශුවරන්ස් එකක් දාගනිල්ලා

    ලොවෙත් දවස් දෙක තුනකින් හම්බෙන්නෑ මයිනර් ස්ක්‍රැච් රිපෙයාර් එකක් වත්
    මට නන් හම්බුනා බ්‍රෝ දවස් 5න් , tail gate replacement එකක්.
     
    • Like
    Reactions: Tricle_Buwa

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,594
    5,981
    113
    හෝම් ස්වීට් හෝම්
    මට නන් හම්බුනා බ්‍රෝ දවස් 5න් , tail gate replacement එකක්.
    මම දන්න මිනිස්සු ඉන්නවා මාසේ පැනලා බෆර් එක කැඩිච්ච එකට ඒ වගේ පොඩි ඇක්සිඩන්ට් වලින් ඩිලේ වෙච්ච කීපදෙනෙක් ඉන්නවා
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,189
    -80
    113
    මම දන්න මිනිස්සු ඉන්නවා මාසේ පැනලා බෆර් එක කැඩිච්ච එකට ඒ වගේ පොඩි ඇක්සිඩන්ට් වලින් ඩිලේ වෙච්ච කීපදෙනෙක් ඉන්නවා
    Wattala දාල ඇත්තෙ , seeduwe දැම්ම නන් වැඩේ ඉක්මනට වෙනව.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,554
    113
    New Zealand
    MAS එකත් Indiaවලට Move වෙන්න හදනවා කියලා නිවුස් එකක් දැක්කා. රටට ඩෝලර් ගෙන්න ප්ලෑන් එකක් නෑ. හොද බලාගාර ටිකක් හැදෙන පාටක්වත් නෑ. කයිවාරු ගගහා රට වටේ මීටීන් තිය තිය කාලේ කනවා