කොහොමද මචන් මේකෙ මේ ලාස්ට් මිශන් එක ගසන්නෙ....අර දූපතක ඉන්න අගමැටිකාරයව මරන සීන් එක...යකෝ නැතිවෙන්ඩම කෙලිනවනේ වටෙම්ම ඇවිත්...ඒකගෙ ගෙදර(pm palace
) ගාවටම ගියා...එතනත් සෙට්කොරල තියෙනව මිශයිල් වගයක්...උඩින් ආවත් සුම්ම...ගහපු කෙනෙක් ඉන්නවනන් අපිවත් දැනුවත් කොරම් යනු මැනවි.....