ඕකම අහනවා පොඩි එකෙක් comic con එකේ.ඕකට Jason Momoa ( Aquaman) උත්තර දෙනවා " Son I'm not sure if your parents showed you the last movie but Superman's DEAD"
Superman එනවා. Superman තමයි Justice League එකේ නායකයා. Superman නැතුව justice League එකක් නැහැ. ගොඩක් වෙලාවට Movie එක මැදදී Surprise Moment එකක් අල්ලලා Superman එයි. හරියට Wonder Woman BVS Movie එකේ ආව වගේ