Justice League - Comic-Con Trailer ( NEW)

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,296
    4,420
    113
    ඇයි එන්නද

    ඕකම අහනවා පොඩි එකෙක් comic con එකේ.ඕකට Jason Momoa ( Aquaman) උත්තර දෙනවා " Son I'm not sure if your parents showed you the last movie but Superman's DEAD" :yes::D
    Superman එනවා. Superman තමයි Justice League එකේ නායකයා. Superman නැතුව justice League එකක් නැහැ. ගොඩක් වෙලාවට Movie එක මැදදී Surprise Moment එකක් අල්ලලා Superman එයි. හරියට Wonder Woman BVS Movie එකේ ආව වගේ

    batman ban leader superman neme superman ge powers nathham u nikan ekek vitharayi
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,361
    15,636
    113
    ඕක උදේ බැලුවා. මුකුත් තේරෙන්නේ නෑ ඕයි. මහා රෑ ගහගන්නේ පොඩ්ඩක් දවල් වෙලවවේ ගහගන්න කියපන් කෝ
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    batman ban leader superman neme superman ge powers nathham u nikan ekek vitharayi

    batman ඇරෙන්න අනිත් හැමෝම එහෙම තමයි. powers නැත්නම් නිකන් කෙනෙක් විතරයි.
    එත් justice league එකේ Leader විදිහට ගන්නේ superman. Batman leader වෙන්න dark වැඩියි. දැන් DC movie universe එක යන්නෙත් ඒ විදිහට තමයි.

    (දැන් මෙතන කවුද හොඳම super hero කියල එහෙම නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ justice League එකේ leader Super Man )