Justice League

chanaka

Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    Justice League

    justice-league-movie-2017-cast1.jpg

    :D:D
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    මොකාද මේ flash ට ඉන්න හෝතඹුවා...:eek::eek::dull:

    අනේ මන්ද වෙන ගන්න උන් නැද්ද මන්ද Justice League cartoon එකේ හැටියට flash කියන්නේ කොමිටල් dial එකක්
    :yes::yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,417
    1
    10,660
    113

    අනේ මන්ද වෙන ගන්න උන් නැද්ද මන්ද Justice League cartoon එකේ හැටියට flash කියන්නේ කොමිටල් dial එකක්
    :yes::yes:

    ටීවී සීරීස් එකේ ඉන්න පොර දැම්ම නන් ඉවරනේ නේද...:rolleyes: අපිට දැකලා හුරුත් පොරනේ...:oo:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    අනේ මන්ද වෙන ගන්න උන් නැද්ද මන්ද Justice League cartoon එකේ හැටියට flash කියන්නේ කොමිටල් dial එකක්
    :yes::yes:

    ටීවී සීරීස් එකේ ඉන්න පොර දැම්ම නන් ඉවරනේ නේද...:rolleyes: අපිට දැකලා හුරුත් පොරනේ...:oo:

    :yes::yes::yes::yes::yes::yes:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ටීවී සීරීස් එකේ ඉන්න පොර දැම්ම නන් ඉවරනේ නේද...:rolleyes: අපිට දැකලා හුරුත් පොරනේ...:oo:
    උට විනාඩි 5 න් 5 ට පෙප් ටෝක් දෙන්න වෙයි ඉන්න උන්ට. පෙප් ටෝක් දුන්නොත් විතරනෙ උට වැඩක් කරගන්න පුළුවන්. ලොල්
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    superman meruna kiyalane pennane BVS ake ithin meke trailer akata uwa demmama awlne kelinma film ake pennai trailers wala nethi wei;););););)


    මේ Justice League එක එන්නේ part දෙකකට පලවෙනි එකේ අවසානෙට තමයි Superman ගේ appear එක තියෙනවයි කියන්නේ .. ඊළඟ part එක 2019 ට දාලයි තියෙන්නේ ඒ අතරේ සුපර් මෑන් ගේ MAN OF THE STEEL 2 එක එයි ගොඩක් දුරට ( හැබැයි මේක ලොකු සුවර් එකක් නෑ . මොකද DC ලගේ ලොකු ෆිල්ම් දෙකක් එනවා.. ඒ අවුරුද්දේ.. ඒත් ෆිල්ම් එක කන්ෆර්ම් ;) )