Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Justice_League_Trailer_Discussion
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලෙකින් ත්‍රේඩ් එකක් දාන්නත් බැරි උනා,,ටිකක් වැඩ බන් ඒ නිසයි බැරි උනේ,,හොද වෙලාවක් අල්ලල දාන්න හිටියෙ,,Justice League එකේ trailer එකත් එලියට ආපු නිසා දැන් හැමොගෙම ඔලු අවුල් වෙලා තියෙන වෙලාවනෙ,ඒ නිසා හොදම වෙලාව තමයි දැන් කියල හිතුන

හරි දැන් ඔක්කොම trailer එක බලලනෙ ඉන්නෙ බලල නැත්තම් පහලින් ඒකත් බලලම වැඩට බහිමු

Trailer එක ගැන කියනවනම් මචන් මේසැරේ මුන් ගොඩක් පරෙස්සම් වෙලා තියෙනව,මොකද කලින් DC ලා ගොඩක් එයාලගෙ ෆිල්ම්ස් වල trailers වල උවමනාවටත් වඩා reveal කරා,,අන්න ඒ හේතුව නිසා මිනිස්සුන්ට ෆිල්ම් එක බලන්න ගියාම Epic නැත්තම් පට්ට කියල කියන්න,නැත්තම් excite වෙන්න කිසිම දෙයක් තිබ්බෙ නෑ,,මතකනෙ මුන් එක සැරේටම Doomsday වත් එලියට දැම්ම,,අන්න ඒ නිසා මෙයලා ගොඩක් දේවල් ඇතුලෙ තියාගෙන ඒවා එලියට දාන්නෙ නැතුව අවශ්‍ය දේ පමනක් පෙන්නල තියෙනව,,ඇත්තටම ඒක ගොඩක් ලොකු improvement එකක් මචන්,,තේරෙන සින්හලෙන් කියනවනම් DC ල සහ Warner Bros ල කලින් ෆිල්ම්ස් වලින් ඉගෙන ගත්තු ගොඩක් පාඩම් ඉල්ලන් කෑම් මේ සැරේ හදාගෙන තියෙනව කියල පේනව

හරි දැන් අපි පොයින්ට්ස් වලට එමු,,

මුලින්ම Cyborg ගැන කියමු,,මොකද Cyborg live action අපි මුල් සැරේට දකින්නෙ මේ trailer එකේ,,කියන්න වචන නෑ නියමයි,,සරල සින්හලෙන් කියනවනම් cyborg ට තියෙන්නෙ Alien weapons ,,ඒකයි Cyborg යි එයාගෙ weapons ඔක්කොම අමුතු මචන්,,තව Mask එකක් දාල Improve කරල,,පට්ට,,

ඔන්න තව ලොකු පොයින්ට් එකකට එන්න හදන්නෙ

,,ඒ තමයි Flash,,ඔය පහල දාල තියෙන සීන් එකෙන් ලොකු දෙයක් කියනව මචන්,,ඒ තමයි Flash Point Paradox,,,Justice League එකෙන්ම DC ල Flash ගෙ solo ෆිල්ම් එකට ආරම්බයක් ගන්නයි හදන්නෙ,,කලින් ත්‍රෙඩ් එකක මම කිව්ව වගෙ අපිට Thomas Wayne Batman,Martha Wayne Joker,,තව Reverse Flash වත් ඉස්සරහට එන Flash Movie එකෙන් බලාගන්න පුලුවන් වෙයි,,මගෙ පරන ත්‍රෙඩ් එකක මම් මේ ගැන ගොඩක් කියල පහදල ඇති,,ඔන්න මම් කලින් ඉදන් කිව්ව විදියටම මම Imagine කරපු විදියට දේවල් වෙන්නයි යන්නෙ,,මම එහෙම assume කරන්න හේතුව කට්ටිය දැනටමත් දන්නව ඇති,,JL එකෙදි Barry ගෙ තාත්ත තාම හිරේ ඉන්නෙ,,ඒ නිසා Barry අතීතෙට ගිහින් ඔක්කොම වෙනස් කරල එයාගෙ අම්මව බේරගෙන තාත්තවත් බේරගන්න හදනව,,අන්න එතනදි තමයි මචන් Flash Point Paradox story එක එන්නෙ,,ඒක එන්නෙ Flash ගෙ solo movie එකේ කියල තමයි දැනට මම හිතන්නෙ,,

ඊලගට ලොකුම පොයින්ට් එක තමයි මම දැන් කියන්න යන්නෙ,,ඒක තමයි මේ trailer එක බලද්දි ගොඩක් අයට තිබ්බ ලොකුම අවුල,,ඒ තමයි trailer එකෙ පෙන්නපු කට්ටියගෙම කට ඇරුනු අර ලොකු යුද්ධය,,මොකද්ද යකො මේ සීන් එක,,හරි ඒක තමයි මම දැන් මේ ඉතා සරලව කියන්න යන්නෙ,,

ගොඩක් අය දන්නව ඇති DC ලගෙ Mother Boxes 3 ගැන,,මේක නිකන් Marval ලගෙ Infinity Stones 9 වගෙ තමඉ,,DC ලගෙ comic වල මොකෙක් ලග හරි Mother boxes 3 තියෙ කියන්නේ ඉතින් හැමදේම උගෙ වගෙ තමයි,,ඉතින් ආපහු කතාවට එනවනම් අර පෙන්නපු යුද්ධෙට තමයි DC ල Ancient War කියන්නෙ,,මේක ලොකු යුද්ධයක්,,DC ලගෙ ඉන්න ලොකුම දුශ්ටය තමයි Darkseid කියන්නෙ,,දනට මේ JL ෆිල්ම් එකෙ Batman Superman ල සෙට් එකට හැප්පෙන්න වෙන්නෙ Stepphenwolf එක්ක,,Stepphenwolf කියන්නෙ මචන් Darkseid ගෙ හොදම සෙන්පතිය,එහෙමත් නැත්තම් Darkseid ගෙ දකුනු අත තමයි Stepphenwolf කියන්නෙ,,Darkseid කෙලින්ම ගේමට එන්නෙ නැතුව උගෙ සෙන්පතිය දම්මල මේ සැරේ ගේම ගහන්නයි හදන්නෙ,,දැනට කියන විදියට Darkseid මේ ෆිල්ම් එකෙ ඉන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්,,හැබැයි JL 2 එකෙ කෙලින්ම Superman Batman සෙට් එක ගේමට යන්නෙ Darkseid එක්ක,,හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට වගෙ අපි ඒවා අනාගතෙට බාර දීල ආපහු යුද්ධෙට එමු,,

ඉතින් ඉස්සරම අතීතයෙ Darkseid මේ Motherboxes 3 ගන්න හෙන සේනාවක් යවනව ඒව තියෙන තැන් වලට,,ඉතින් මුන්ට ගේම දෙන්න අනිත් ලොකවල ඉන්න ඔක්කොම එකතු වෙනව,එකතු වෙන්නෙ නිකන් සෙට් එකක් නෙමෙයි,,Amazonians (Wonder Woman කට්ටිය ),,තව Atlantians (Aquaman ගෙ කට්ටිය ) ඊලගට Humans ල,,මේ ඔක්කොම එකතු වෙල ලොකු යුද්දයක් කරල Darkseid ව එලවනව,,අන්න ඒක තමයි දැන් JL එකෙ Trailer එකෙ තියෙන්නෙ,,අර උඩ පැනල ගහන්නෙ Amazonian කෙනෙක් (Wonder woman ගෙ කට්ටිය )

හරි දැන් එලියට ඇවිත් තියෙන විදියට මේ War Scene එක තමයි JL ෆිල්ම් එකෙ මුල් විනාඩි 10 / 15 තියෙනව කියන්නෙ (Unofficial),,පටන් ගත්ත ගමන්ම යුද්ධයක්,,Zack Snyder කට්ටියව පුටුවටම අලවල තියයි වගෙ

ඊලගට කට්ටියට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ තමයි Superman පෙන්නුවෙ නෑ කියන එක,,ඇත්තටම එක ගොඩක් හොද දෙයක්,,මම මුලින්ම කිව්ව වගෙ DC මේ සැරෙ ගොඩක් පරෙස්සම් වෙලා තියෙනව trailer එකෙදි,,ගොඩක් දේවල් reveal නොකර තියන් ඉන්න හදන්නෙ,,ඒක ගොඩක් හොද දෙයක්,,Superman උනත් ගොඩක් දුරට trailer වල reveal කරන එකක් නෑ,,පෙන්නුවත් බොහොම ටිකක් වගෙ තමයි,,Superman ආපහු එන්නෙ Black Suit එකත් එක්ක,,ඒ නිසා ඒක trailer වල නොදා ෆිල්ම් එක අතුලෙම පෙන්නන්න ඉන්නව වගෙ,,ගොඩක් හොද දෙයක් ඒක නම්,,හැබැයි Trailer එකෙ පොඩි ඉගියක් දීල තියෙනව,,ඒක සමහර අයට තේරිල නෑ වගෙ,,අර Loise Lane උඩ බලන්නෙ,,ගොඩක් දෙනා කියන විදියට එතන ඒ Superman එන වෙලාව කියල තමයි කියන්නෙ,,Superman ඉන්නව,,ඒ ගැන බය වෙන්න දෙයක් නෑ

ඊ ලගට ඉතින් Mera තමයි ඉන්නෙ,,Mera කියනෙ Aquaman ගෙ කෙල්ල,,අහන්න දෙයක් නෑ ඉතින්,,ඒ පෙන්නපු තත්පර දෙක තුනම ඇති,,Mera ත් ලොකු චරිතයක් කරනව JL එකෙ,,Aquaman ව ඇට්ලන්ටිස් වලට එක්කන් ගිහින් throne එක අතට ගන්නකන් සහ ඊටත් පස්සෙ දිගටම Aquaman එක්ක ඉන්නෙ Mera තමයි,,ඔව් ඉතින් උගෙ කෙල්ල කියන්නෙ ඒකනෙ

Aquaman තමයි trailer එකෙ ඉන්න සුපිරිම චරිතය,,අපි Batman ගෙ වැඩ කිඩ දැකල තියෙනවනෙ,,මේ trailer එකේ Aquaman ට ලොකු ඉඩක් දීල තියෙනව,අපිට වෙනමම Underwater World එකක් සහ Underwater Fight Scene ගොඩක් බලාගන්න පුලුවන් වෙයි,,අර ඉස්සර Aquaman ට දාපු කින්ඩි talks Jason Momoa කිව්ව වගේම මේ trailer එකෙන්ම නැති වෙල ගියා,,Aquaman තනිකරම සුපිරි චරිතයක් කරල තියෙනව,,පට්ට

ඊලගට අපිටන් අලුත් Gordon කෙනෙක් ඉන්නව,,එයත් මුල්ම වතවට මෙ Trailer එකෙන් තමයි එලියට ආවෙ,,J.K.Simmons තමයි Gordon ට ඉන්නෙ,,පට්ට නලුවෙක්,,Comic වල තිබුන දේවල් ඒ විදියටම එලියට අරන් තියෙනව කියල පේනව,,තව ගොඩක් දේවල් එලියට එන්න තියෙනව,,

BvS එකෙ Gordon ගෙ දූ ව පෙන්නුව,,Barbara Gordon,,JL එකෙ එයාව Oracle කරඉ ද නැත්තම් Bat Girl කරල එලියට දාවිද දන්නෙ නෑ,,

Green Lantern ව JL එකෙ අන්තිමට පෙන්නන කතාවක් තියෙනව,අලුත්ම Green Lantern ට ඉන්නෙ Armie Hammer ,,ඒකා මේ ටිකෙ Twitter එකෙ වටෙන් නොකිය කියනව,,

මේ වගෙ ගොඩක් අපි දන්න නොදන්න ගොඩක් දේවල් ඉස්සරහට reveal වෙයි,,මම ඒව ගැනත් පස්සෙ දාන්නම්,,අදට මම කතා කරන්න හිට්යෙ JL trailer එක ගැන විතරයි,,තව ගොඩක් DC Updates තියේ,,අපි ඒව වෙනම ත්‍රෙඩ් එකකින් කතා කරමු මචන්,,,

අදට මේ ඇති එහෙනම්,,

DC ALL THE WAY

[QUOTE="great ace, post: 21382845, member: 281575"] කාලෙකින් ත්‍රේඩ් එකක් දාන්නත් බැරි උනා,,ටිකක් වැඩ බන් ඒ නිසයි බැරි උනේ,,හොද වෙලාවක් අල්ලල දාන්න හිටියෙ,,Justice League එකේ trailer එකත් එලියට ආපු නිසා දැන් හැමොගෙම ඔලු අවුල් වෙලා තියෙන වෙලාවනෙ,ඒ නිසා හොදම වෙලාව තමයි දැන් කියල හිතුන හරි දැන් ඔක්කොම trailer එක බලලනෙ ඉන්නෙ බලල නැත්තම් පහලින් ඒකත් බලලම වැඩට බහිමු Trailer එක ගැන කියනවනම් මචන් මේසැරේ මුන් ගොඩක් පරෙස්සම් වෙලා තියෙනව,මොකද කලින් DC ලා ගොඩක් එයාලගෙ ෆිල්ම්ස් වල trailers වල උවමනාවටත් වඩා reveal කරා,,අන්න ඒ හේතුව නිසා මිනිස්සුන්ට ෆිල්ම් එක බලන්න ගියාම Epic නැත්තම් පට්ට කියල කියන්න,නැත්තම් excite වෙන්න කිසිම දෙයක් තිබ්බෙ නෑ,,මතකනෙ මුන් එක සැරේටම Doomsday වත් එලියට දැම්ම,,අන්න ඒ නිසා මෙයලා ගොඩක් දේවල් ඇතුලෙ තියාගෙන ඒවා එලියට දාන්නෙ නැතුව අවශ්‍ය දේ පමනක් පෙන්නල තියෙනව,,ඇත්තටම ඒක ගොඩක් ලොකු improvement එකක් මචන්,,තේරෙන සින්හලෙන් කියනවනම් DC ල සහ Warner Bros ල කලින් ෆිල්ම්ස් වලින් ඉගෙන ගත්තු ගොඩක් පාඩම් ඉල්ලන් කෑම් මේ සැරේ හදාගෙන තියෙනව කියල පේනව :frown::frown: හරි දැන් අපි පොයින්ට්ස් වලට එමු,, මුලින්ම Cyborg ගැන කියමු,,මොකද Cyborg live action අපි මුල් සැරේට දකින්නෙ මේ trailer එකේ,,කියන්න වචන නෑ නියමයි,,සරල සින්හලෙන් කියනවනම් cyborg ට තියෙන්නෙ Alien weapons ,,ඒකයි Cyborg යි එයාගෙ weapons ඔක්කොම අමුතු මචන්,,තව Mask එකක් දාල Improve කරල,,පට්ට,, [IMG]http://i65.tinypic.com/s1qiza.png[/IMG] [IMG]http://i63.tinypic.com/71ryvd.png[/IMG] ඔන්න තව ලොකු පොයින්ට් එකකට එන්න හදන්නෙ [IMG]http://i67.tinypic.com/9rm4o0.png[/IMG] [IMG]http://i68.tinypic.com/2d1mt85.png[/IMG] ,,ඒ තමයි Flash,,ඔය පහල දාල තියෙන සීන් එකෙන් ලොකු දෙයක් කියනව මචන්,,ඒ තමයි Flash Point Paradox,,,Justice League එකෙන්ම DC ල Flash ගෙ solo ෆිල්ම් එකට ආරම්බයක් ගන්නයි හදන්නෙ,,කලින් ත්‍රෙඩ් එකක මම කිව්ව වගෙ අපිට Thomas Wayne Batman,Martha Wayne Joker,,තව Reverse Flash වත් ඉස්සරහට එන Flash Movie එකෙන් බලාගන්න පුලුවන් වෙයි,,මගෙ පරන ත්‍රෙඩ් එකක මම් මේ ගැන ගොඩක් කියල පහදල ඇති,,ඔන්න මම් කලින් ඉදන් කිව්ව විදියටම මම Imagine කරපු විදියට දේවල් වෙන්නයි යන්නෙ,,මම එහෙම assume කරන්න හේතුව කට්ටිය දැනටමත් දන්නව ඇති,,JL එකෙදි Barry ගෙ තාත්ත තාම හිරේ ඉන්නෙ,,ඒ නිසා Barry අතීතෙට ගිහින් ඔක්කොම වෙනස් කරල එයාගෙ අම්මව බේරගෙන තාත්තවත් බේරගන්න හදනව,,අන්න එතනදි තමයි මචන් Flash Point Paradox story එක එන්නෙ,,ඒක එන්නෙ Flash ගෙ solo movie එකේ කියල තමයි දැනට මම හිතන්නෙ,, [IMG]http://i65.tinypic.com/xnryig.png[/IMG] ඊලගට ලොකුම පොයින්ට් එක තමයි මම දැන් කියන්න යන්නෙ,,ඒක තමයි මේ trailer එක බලද්දි ගොඩක් අයට තිබ්බ ලොකුම අවුල,,ඒ තමයි trailer එකෙ පෙන්නපු කට්ටියගෙම කට ඇරුනු අර ලොකු යුද්ධය,,මොකද්ද යකො මේ සීන් එක,,හරි ඒක තමයි මම දැන් මේ ඉතා සරලව කියන්න යන්නෙ,, [IMG]http://i65.tinypic.com/2qi8k91.png[/IMG] [IMG]http://i65.tinypic.com/t6tdm9.png[/IMG] ගොඩක් අය දන්නව ඇති DC ලගෙ Mother Boxes 3 ගැන,,මේක නිකන් Marval ලගෙ Infinity Stones 9 වගෙ තමඉ,,DC ලගෙ comic වල මොකෙක් ලග හරි Mother boxes 3 තියෙ කියන්නේ ඉතින් හැමදේම උගෙ වගෙ තමයි,,ඉතින් ආපහු කතාවට එනවනම් අර පෙන්නපු යුද්ධෙට තමයි DC ල Ancient War කියන්නෙ,,මේක ලොකු යුද්ධයක්,,DC ලගෙ ඉන්න ලොකුම දුශ්ටය තමයි Darkseid කියන්නෙ,,දනට මේ JL ෆිල්ම් එකෙ Batman Superman ල සෙට් එකට හැප්පෙන්න වෙන්නෙ Stepphenwolf එක්ක,,Stepphenwolf කියන්නෙ මචන් Darkseid ගෙ හොදම සෙන්පතිය,එහෙමත් නැත්තම් Darkseid ගෙ දකුනු අත තමයි Stepphenwolf කියන්නෙ,,Darkseid කෙලින්ම ගේමට එන්නෙ නැතුව උගෙ සෙන්පතිය දම්මල මේ සැරේ ගේම ගහන්නයි හදන්නෙ,,දැනට කියන විදියට Darkseid මේ ෆිල්ම් එකෙ ඉන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්,,හැබැයි JL 2 එකෙ කෙලින්ම Superman Batman සෙට් එක ගේමට යන්නෙ Darkseid එක්ක,,හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට වගෙ අපි ඒවා අනාගතෙට බාර දීල ආපහු යුද්ධෙට එමු,, ඉතින් ඉස්සරම අතීතයෙ Darkseid මේ Motherboxes 3 ගන්න හෙන සේනාවක් යවනව ඒව තියෙන තැන් වලට,,ඉතින් මුන්ට ගේම දෙන්න අනිත් ලොකවල ඉන්න ඔක්කොම එකතු වෙනව,එකතු වෙන්නෙ නිකන් සෙට් එකක් නෙමෙයි,,Amazonians (Wonder Woman කට්ටිය ),,තව Atlantians (Aquaman ගෙ කට්ටිය ) ඊලගට Humans ල,,මේ ඔක්කොම එකතු වෙල ලොකු යුද්දයක් කරල Darkseid ව එලවනව,,අන්න ඒක තමයි දැන් JL එකෙ Trailer එකෙ තියෙන්නෙ,,අර උඩ පැනල ගහන්නෙ Amazonian කෙනෙක් (Wonder woman ගෙ කට්ටිය ) හරි දැන් එලියට ඇවිත් තියෙන විදියට මේ War Scene එක තමයි JL ෆිල්ම් එකෙ මුල් විනාඩි 10 / 15 තියෙනව කියන්නෙ (Unofficial),,පටන් ගත්ත ගමන්ම යුද්ධයක්,,Zack Snyder කට්ටියව පුටුවටම අලවල තියයි වගෙ :cool::cool: [IMG]http://i64.tinypic.com/o0kkj.png[/IMG] ඊලගට කට්ටියට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ තමයි Superman පෙන්නුවෙ නෑ කියන එක,,ඇත්තටම එක ගොඩක් හොද දෙයක්,,මම මුලින්ම කිව්ව වගෙ DC මේ සැරෙ ගොඩක් පරෙස්සම් වෙලා තියෙනව trailer එකෙදි,,ගොඩක් දේවල් reveal නොකර තියන් ඉන්න හදන්නෙ,,ඒක ගොඩක් හොද දෙයක්,,Superman උනත් ගොඩක් දුරට trailer වල reveal කරන එකක් නෑ,,පෙන්නුවත් බොහොම ටිකක් වගෙ තමයි,,Superman ආපහු එන්නෙ Black Suit එකත් එක්ක,,ඒ නිසා ඒක trailer වල නොදා ෆිල්ම් එක අතුලෙම පෙන්නන්න ඉන්නව වගෙ,,ගොඩක් හොද දෙයක් ඒක නම්,,හැබැයි Trailer එකෙ පොඩි ඉගියක් දීල තියෙනව,,ඒක සමහර අයට තේරිල නෑ වගෙ,,අර Loise Lane උඩ බලන්නෙ,,ගොඩක් දෙනා කියන විදියට එතන ඒ Superman එන වෙලාව කියල තමයි කියන්නෙ,,Superman ඉන්නව,,ඒ ගැන බය වෙන්න දෙයක් නෑ :cool::cool: [IMG]http://i66.tinypic.com/2s631qd.png[/IMG] ඊ ලගට ඉතින් Mera තමයි ඉන්නෙ,,Mera කියනෙ Aquaman ගෙ කෙල්ල,,අහන්න දෙයක් නෑ ඉතින්,,ඒ පෙන්නපු තත්පර දෙක තුනම ඇති,,Mera ත් ලොකු චරිතයක් කරනව JL එකෙ,,Aquaman ව ඇට්ලන්ටිස් වලට එක්කන් ගිහින් throne එක අතට ගන්නකන් සහ ඊටත් පස්සෙ දිගටම Aquaman එක්ක ඉන්නෙ Mera තමයි,,ඔව් ඉතින් උගෙ කෙල්ල කියන්නෙ ඒකනෙ :love::love: [IMG]http://i68.tinypic.com/219e3gm.png[/IMG] Aquaman තමයි trailer එකෙ ඉන්න සුපිරිම චරිතය,,අපි Batman ගෙ වැඩ කිඩ දැකල තියෙනවනෙ,,මේ trailer එකේ Aquaman ට ලොකු ඉඩක් දීල තියෙනව,අපිට වෙනමම Underwater World එකක් සහ Underwater Fight Scene ගොඩක් බලාගන්න පුලුවන් වෙයි,,අර ඉස්සර Aquaman ට දාපු කින්ඩි talks Jason Momoa කිව්ව වගේම මේ trailer එකෙන්ම නැති වෙල ගියා,,Aquaman තනිකරම සුපිරි චරිතයක් කරල තියෙනව,,පට්ට :cool::cool: [IMG]http://i63.tinypic.com/2w4xqq1.png[/IMG] ඊලගට අපිටන් අලුත් Gordon කෙනෙක් ඉන්නව,,එයත් මුල්ම වතවට මෙ Trailer එකෙන් තමයි එලියට ආවෙ,,J.K.Simmons තමයි Gordon ට ඉන්නෙ,,පට්ට නලුවෙක්,,Comic වල තිබුන දේවල් ඒ විදියටම එලියට අරන් තියෙනව කියල පේනව,,තව ගොඩක් දේවල් එලියට එන්න තියෙනව,, [IMG]http://i65.tinypic.com/2wqrgg3.jpg[/IMG] BvS එකෙ Gordon ගෙ දූ ව පෙන්නුව,,Barbara Gordon,,JL එකෙ එයාව Oracle කරඉ ද නැත්තම් Bat Girl කරල එලියට දාවිද දන්නෙ නෑ,,:rolleyes::rolleyes: Green Lantern ව JL එකෙ අන්තිමට පෙන්නන කතාවක් තියෙනව,අලුත්ම Green Lantern ට ඉන්නෙ Armie Hammer ,,ඒකා මේ ටිකෙ Twitter එකෙ වටෙන් නොකිය කියනව,,:yes::cool: මේ වගෙ ගොඩක් අපි දන්න නොදන්න ගොඩක් දේවල් ඉස්සරහට reveal වෙයි,,මම ඒව ගැනත් පස්සෙ දාන්නම්,,අදට මම කතා කරන්න හිට්යෙ JL trailer එක ගැන විතරයි,,තව ගොඩක් DC Updates තියේ,,අපි ඒව වෙනම ත්‍රෙඩ් එකකින් කතා කරමු මචන්,,, අදට මේ ඇති එහෙනම්,, DC ALL THE WAY :cool::cool: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom