Justin Bieber's hair sells for $40,668 on eBay

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    [FONT=&quot]ජස්ටින්[/FONT][FONT=&quot] බීබර්[/FONT][FONT=&quot]ගේ කෙස් රොදක් පහුගිය දවසේ ebayඑකෙන් වෙන්දේසියකට දාලා..[/FONT]
    [FONT=&quot]:baffled::baffled::baffled::baffled:[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]
    800440615_14003342-596x362-1299157345935_304x156.jpg

    [/FONT]
    [FONT=&quot]යකෝ පැයක් යනකොට [FONT=&quot]$10,000 [/FONT][FONT=&quot]වෙච්ච කෙස් රොද අන්තිමට ඉවර වුනේ ඩොලර් [/FONT][FONT=&quot]$40,668[/FONT][FONT=&quot] විකුණලා...:oo::oo:[/FONT][/FONT]
    [FONT=&quot]කොහොමද නේද??:P[/FONT]
    [FONT=&quot] මේ කෙන් ලැබුන සල්ලි ඔක්කෝම බීබර් [FONT=&quot]The Gentle Barn[/FONT][FONT=&quot] කියන අවධානමට ගොදුරු වුන ළමයින්ට සහන සලසන හා ගොවිපලවල් සඳහා අධාර කරන ආයතනයකට දීලා...[/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][/FONT][/FONT]

    [FONT=&quot] බීබර්ටත් හිතෙන දේවල් නේද???[FONT=&quot][/FONT][/FONT]

    [FONT=&quot]යකෝ වෙන මොනවා හරි විකුණුවොත් කොහොම හිටීද??:rolleyes:[/FONT]


    උපුටා ගත්තේ
    [FONT=&quot][/FONT]​
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මගේ ඒවත් විකුණනවා කියලා ඔය බේ එකේ දාපන්...
    ඌ මාව ඇදින්නේ නැහැ :angry: :angry:
    අඩුම ලේන්සුව 50,000$
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මුගේ කොන්ඩේ කපන බාබර් වෙන්න තිබ්බ නම් කොහොමද?? බිල් ගේටේස් කැලේ එහෙනං.
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    මුගේ කොන්ඩේ කපන බාබර් වෙන්න තිබ්බ නම් කොහොමද?? බිල් ගේටේස් කැලේ එහෙනං.


    සිරාවටම මැක්සා අයිඩියා එක බං...
    ඒත් එතකොට මු කොන්ඩේ වවයිද දන්නෑ
    :lol::lol: