juwellaery design coerces එකක් ගැන් විස්තර දන්න කෙනක් ඉන්නවද...
cheecha007 Well-known member Nov 26, 2014 761 493 63 Jan 24, 2016 #1 juwellaery design coerces එකක් ගැන් විස්තර දන්න කෙනක් ඉන්නවද...
freak88 Member Nov 15, 2008 12,945 1,172 0 Verified ✔ Jan 24, 2016 #2 අඩේ පට්ට ෆිල්ස් එක නේ රට රැකියා බහුලටි නේ දැන් ඔවා කරනෙන කොම්පුටර් එකෙන් නේ ද බන් ඔය ගුගල් දෙයියගෙන් අහුවහම එක එක ලින්ක් ඒන්වා කොල් කරලා බලන්න මචෝ
අඩේ පට්ට ෆිල්ස් එක නේ රට රැකියා බහුලටි නේ දැන් ඔවා කරනෙන කොම්පුටර් එකෙන් නේ ද බන් ඔය ගුගල් දෙයියගෙන් අහුවහම එක එක ලින්ක් ඒන්වා කොල් කරලා බලන්න මචෝ
cheecha007 Well-known member Nov 26, 2014 761 493 63 Jan 24, 2016 #3 try කලා බං, ලංකාවෙ ගොඩක් තැන්වල coerce එක නවත්තල කියනව, ඉගන ගන්න උන් නැති නිසා...