JVC TV Color Problem

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    JVC 43 inch led tv eke red color eka distort wela penne?
    red walata witharai awula .anik colors normal
    samahara welawata hariyanawa
    mokadda awula wenna puluwan?
    tawa 1 year warranty ekak nam tiyanawa
    eth abans warranty
    ussan yanawata wada apitama goda daganna puluwanda?
    viber_image_2021-05-15_20-26-21.jpg
    viber_image_2021-05-15_20-26-20.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,054
    36,052
    113
    කෑගල්ල
    warranty claim karanna ussan yanna giyama tama epa wenne.
    mata hithenne athule ribbon ekak loose wela wage
    මන් මේ අද උදේත් reply කරා. මගෙත් ඔහොම වෙලා රිබන් එක බුරුල් වෙලා. 🤣🤣🤣. මගේ එකනම් කොල පාට උනේ. මන්ම ගලවලා ගොඩ දැම්මා කියන්නේ කරුමේට හරිගියා. කාට හරි දීලාවත් බලන්න්න
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    මන් මේ අද උදේත් reply කරා. මගෙත් ඔහොම වෙලා රිබන් එක බුරුල් වෙලා. 🤣🤣🤣. මගේ එකනම් කොල පාට උනේ. මන්ම ගලවලා ගොඩ දැම්මා කියන්නේ කරුමේට හරිගියා. කාට හරි දීලාවත් බලන්න්න
    warranty tiyana nisa wena ekekta dunnoth warranty ewarai. abans dunnoth eth sure ekak ne.
    mona ribbon ekada loose wela tibbe
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,533
    1,501
    113
    දක්ශින දේශය
    වගකීමක් තියෙනවනම් ගලවන්න යන්න එපා කිසිම විදියකින්....
    එහෙම උනොත් පැනල් අවුලකට ඔය දේ වෙලා තිබුනොත් උබ ඉවරයි....
    TV එක වොරන්ටි දාන්න....
     
    • Like
    Reactions: War Fighter

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    මචං වීඩියෝ එක එන්නේ VGAද HDMIද
    නිකමට කේබල් එක මාරු කරලා බලපං
    hdmi.
    awula ena welawata input seragenma ekama awula enawa
    tikak wela dala tiyala off karala on karama hariyanawa

    වගකීමක් තියෙනවනම් ගලවන්න යන්න එපා කිසිම විදියකින්....
    එහෙම උනොත් පැනල් අවුලකට ඔය දේ වෙලා තිබුනොත් උබ ඉවරයි....
    TV එක වොරන්ටි දාන්න....
    ehenan ethin ussan yemak tama set wenne
     
    c gate

    Active member
  • Nov 22, 2007
    775
    98
    28
    warranty claim karanna ussan yanna giyama tama epa wenne.
    mata hithenne athule ribbon ekak loose wela wage
    Mge sony tv 1k tynwa.eke mchn oya wage color sceen1 awa.off krla on karama godak welawata hari giya.tika dawasak use karaddi tv1ma offwenna gatta.passe hadanna dunnama backlight gihin kiwa.ekai.nxt ok.ubata doubt1k tynawanm mekata call1k deela ahala blanna.warrenty kathawat kiyanna.

    ISA electronics
    0752511711

    https://www.google.com/search?q=isa...bGVjdHJvbmljc19yZXBhaXJfc2hvcA,trex_id:c8fA6d
     
    • Like
    Reactions: War Fighter

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    Mge sony tv 1k tynwa.eke mchn oya wage color sceen1 awa.off krla on karama godak welawata hari giya.tika dawasak use karaddi tv1ma offwenna gatta.passe hadanna dunnama backlight gihin kiwa.ekai.nxt ok.ubata doubt1k tynawanm mekata call1k deela ahala blanna.warrenty kathawat kiyanna.

    ISA electronics
    0752511711

    https://www.google.com/search?q=isa...bGVjdHJvbmljc19yZXBhaXJfc2hvcA,trex_id:c8fA6d
    thanks.
    mageth denata tika welawakin hariyanawa.
    tawa 6 moths wage warranty tiyanawa.
    wedi wunoth ussan yanawa