milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,409
    2,213
    113
    Sri Lanka
    JVC 43" Full HD LED TV - Black LT43N550

    1 - meka use karana aya ennawada?;)
    2 - tv eka hodaida?:baffled:

    offer ekak tiyanawa 47% off bigdeals walin:yes:
    3 - site eka sure da?:rolleyes:
    https://bigdeals.lk/40_and_above/-jvc-led-43-full-hd-tv

    Product details
    - 43" Full HD Panel
    - Resolution: 1920x1080 1080p
    - Response time: 8ms
    - Aspect ratio: 16:9
    - Contrast ratio: 1200:1

    Component input
    AV input
    PC input
    2 x USB input
    2 x HDMI inputs
    Voltage:100-240V
     
    • Like
    Reactions: Iron Monger

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    mewa original jvc da?
    neththan fake brand ekak da?

    මේවා ෆේක් බන් ,43 jvc එක ගැන නම් දන්නේ නැහැ 32 නෝමල් එක නම් ඒ ගානට ශෙප් ,
    හැබැයි ඔය සයිට් එකේනම් ගන්න එපා , අනාගතයක් ගැන දන්නේ නැති තැනකින් වොරන්ටි ගන්නේ කොහොමද කියලා හිතපන්
     
    • Like
    Reactions: milindasenarath

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,409
    2,213
    113
    Sri Lanka
    මේවා ෆේක් බන් ,43 jvc එක ගැන නම් දන්නේ නැහැ 32 නෝමල් එක නම් ඒ ගානට ශෙප් ,
    හැබැයි ඔය සයිට් එකේනම් ගන්න එපා , අනාගතයක් ගැන දන්නේ නැති තැනකින් වොරන්ටි ගන්නේ කොහොමද කියලා හිතපන්

    un denne abans warranty eka:baffled:
     
    • Like
    Reactions: willpower

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    un denne abans warranty eka:baffled:

    abans ekenma ganin 5000/= wage ne ban wedi wenne.okun phone answer karanneth na welawakata.anika unge shop ekak na.man kiwwa place eka kiyanna man,awith pay karala gannam kiyala eka parak.un kemathi wune na ekata.ehema thenakin gannawata wada hodai 5000 wedi wunath kelinma abans eken ganna eka.
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    un denne abans warranty eka:baffled:

    එහෙනම් බයිඅබාන්ස් කෝල් සෙන්ටර් එකට කෝල් එකක් දීලා බලපන් සයිට් එකේ නම කියලා , මෙගොලන්ගේ අබාන්ස් වොරන්ට් වලිඩ් ද කියලා ,

    වාව්, මයිඩිල් එකෙන් කරන්නේ එහෙමයි රිසේල්ර් කෙනෙක් විදියට අබාන්ස් වරෝන්ටි දෙනවා නම් මෙර්ච්න්ට් ගේ නම දානවා , මම නම් කෝල් කරලා අහලා තමයි ගත්තේ

    උබට සේෆ් වගේ දැනේ නම් ගනින්
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,409
    2,213
    113
    Sri Lanka
    abans ekenma ganin 5000/= wage ne ban wedi wenne.okun phone answer karanneth na welawakata.anika unge shop ekak na.man kiwwa place eka kiyanna man,awith pay karala gannam kiyala eka parak.un kemathi wune na ekata.ehema thenakin gannawata wada hodai 5000 wedi wunath kelinma abans eken ganna eka.
    ow neda
    abans eke kalin tibbe ne oka 55kata
    ekai site eken ganna beluwe.
    dan tiyanawa
    haier ekath 56i

    thanx machan