JVP අගමැතිට සප් එක දෙන හැටි..

Jun 23, 2016
1,044
136
0
Maharagama
''අගමැතිතුමාට එරෙහි විශ්වාශ-භංගයේදී ජවිපෙ හැසිරෙන හැටි.... ''
(ලියල තියාගන්න මිත්රවරුනි....අද 18.02.2018)
1. විශ්වාශභංගය දිනවීමට චන්ද 6ක් අඩුනම්;
ජවිපෙ තීරණය: විශ්වාශභංගයට චන්දය දීමෙන් වැළකී සිවීම..
ජවිපෙ මාධ්ය නිවේදනය: ''අපිට අගමැති කව්ද කියන එක වැදගත් නැහැ....මේ ක්රමයයි වෙනස් වෙන්න ඕන....එමනිසා අපි ධනපතීන්ගේ බල අරගලවලට මැදිහත් නොවී චන්දෙ දීමෙන් වැළකී සිටියා......''
ප්රථිපලය: හාමු රැකේ...
********************************************
2. විශ්වාශභංගය දිනවීමට අවශ්ය චන්ද ගණන සපුරා ඇතිවිට..;
ජවිපෙ තීරණය: විශ්වාශභංගයට පක්ෂව චන්දය ලබාදෙයි...
ජවිපෙ මාධ්ය නිවේදනය:: ''අපි හොරුන්ට දුෂිතයන්ට විරුද්ධ බව අද ඔප්පු කළා..කෝ දැන් අපි රනිල් එක්ක ඩීල් තියෙනව කිව්ව අය..කෝ අපිට රතු-අලි කිව්ව අය..හු ..හූ...ඊලගට අපි රාරාරාරාරාරාරාජ
පක්ෂලාගේ ලම්බෝගිනි# හෙලිකොප්ටර්# සිරිලිය# ග්ග්රීක් බොන්ඩ්#Srilankan# ඩුබායි හොටෙල් බ්ලා බ්ලා ..සෝ ඕන් (හාමුට කෙලවිච්චි දුක නිමෙන තුරා රාජපක්ෂ හමට තලනු ලැබේ...) ''
ප්රථිපලය: ජවිපෙ උන්නත් නැතත් හාමුට කෙලවේ....
********************************************
3. විශ්වාශභංගයට දිනවීමට හිග චන්ද ගණන 8ක් හෝ ඊට වැඩි විට..;
ජවිපෙ තීරණය : විශ්වාශභංගයට පක්ෂව චන්දය ලබාදෙයි.
ජවිපෙ මාධ්ය නිවේදනය: 'අපි හොරුන්ට දුෂිතයන්ට විරුද්ධ බව අද ඔප්පු කළා..කෝ දැන් අපි රනිල් එක්ක ඩීල් තියෙනව කිව්ව අය..කෝ අපිට රතු-අලි කිව්ව අය..හු ..හූ ...කෝ දැන් රාජපක්ෂ ආවද චන්දෙට..? නෑනේ...අන්න ඩීල් ...(හාමු බෙරිච්චි සතුටට සිනහබර මුහුණින් යුතුව මාධ්යට පැමිණෙයි..) ''
ප්රථිපලය: හාමු රැකේ...
********************************************

copied comment
දැන් ජවිපෙ ඔය අවස්ථාවලදි ඔය කියපුවා අනිත් පැත්තට කලොත්???එතකොට මැදමුලන හාමුලා රැකේ.

(අතන එක හාමුවයි. මෙතන හාමුලා හැත්ත බුරුත්තයි..උන්ගෙ ගෑණුයි... කේවට්ටයොයි.. අන්දරේලයි... බල්ලොයි පූසොයි ...ලේන්නුයි.....)
හාමුලා රොත්තකට කඩේ යන ගමන් තව එකෙක් හාමුවෙකුට කඩේ යනවායැයි කීම ඛේදජනකයි මිතුර.
 
Jun 23, 2016
1,044
136
0
Maharagama
JVP එකට ඔච්චර කඩේ යනවානම් මෙවට උත්තර දීලා හිටියනම් හොන්දයි නේද

1. ඇයි රනිල් ගේන බෙදුම්වාදී ව්‍යවස්ථාවට ජවිපෙ සහාය දෙන්නේ?
2. ඇයි රටට එරෙහි ජිනිවා යෝජනාවට සහාය දෙන්නේ?
3. ඇයි එට්කා වලට නිකම් ළාමක විරෝධය දක්වලා නිකම් ඉන්නේ
4. ඇයි ත්‍රි මල වරාය, හම්බන්තොට වරාය විකුණද්දි ළාමක විරෝධයක් දීලා නිකම් ඉන්නේ
5. ඇයි රටේ ප්‍රශ්න වැඩි වෙන මැතිවරණ ක්‍රමයක් ඇති කරන්න අනුර කුමාර උදව් කළේ?
6. බෙදුම්වාදයට සහාය වෙන විදිහට රනිල් වැඩ කරද්දි ඇයි ඒ ගැන වචනයක් වත් නොකියන්නේ
--
හා
්7. රටම දන්න බෙදුම්වාදීන් වෙච්ච 2005 දි ජවිපෙට ජාතිවාදීන් කිව්ව නිර්මාල් රන්ජිත්ලා වගේ ඩයල් දැන් ජවිපෙ එක්ක ඉන්නේ ඇයි? නිර්මාල් රන්ජිත් මතය වෙනස් කරලා ද ජවිපෙ මතය වෙනස් කරලාද? මම දන්නා තරමින් නිර්මාල් රන්ජිත් නම් එතැනමය.

www.elakiri.com/forum/showthread.php?t=1836608

1)රටේ ලක්ෂ 120 ක් ඉල්ලපු නව ව්‍යවස්ථාවක් හදන එක එහෙම පොරොන්දු වුණ හැම පක්ෂෙකම වගකීම. ඒකෙ අවුලක් තියෙනවා නම් ජනමත විචාරණයෙ දි ඒක ජනතාව තිරණය කරයි.
2) 2009 දීම ගොඩින් බේරා ගන්න තිබ්බ එක මෙච්චර කල් ඇදිලා වණ වෙලා. 2009 එවකට ජනාධිපතිතුමා Ban Ki Moon ට පොරොන්දු වුන ඒවා තමයි තාම UN එක කරන්න කියන්නේ.
3/4/6) රටේ ආසන 95 ක් තියෙන පක්ෂෙ මුකුත් නොකර ආසන 6 තියන පක්ෂෙ විරෝධය ලාමක යි කිය කිය ඉන්නවා. බොරුවට පේන්න විරෝධය දක්වන සමහරු පාර්ලිමේන්තු ඡන්දයේදී හොයන්නත් නෑ. :lol:
5) නව මැතිවරණ ක්‍රමය ගෙනාවේ ඔක්කොම පක්ෂ එකඟ වෙලා තිරණය කරලා. අලුත් ක්‍රමයේ වැරදිවලට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ වග කියන්න ඕනේ.
7)රටම දන්න බෙදුම්වාදීන් වෙච්ච, ගෝඨාභය ට මිනීමරුවා කියපු නිර්මාල් රන්ජිත්ලා වගේ ඩයල් 2020 ගෝඨා ගේන්න හදන්නේ ඇයි? නිර්මාල් රන්ජිත් මතය වෙනස් කරලා ද ගෝඨාභය මතය වෙනස් කරලාද? මම දන්නා තරමින් නිර්මාල් රන්ජිත් නම් එතැනමය. :rolleyes:
 
Last edited:

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    red-elephant-pizza-squarelogo-1432195689971.png
    red-elephant-pizza-squarelogo-1432195689971.png
    red-elephant-pizza-squarelogo-1432195689971.png
    red-elephant-pizza-squarelogo-1432195689971.png
    red-elephant-pizza-squarelogo-1432195689971.png
    red-elephant-pizza-squarelogo-1432195689971.png

    කන්න දෙන අත හපාකන්න පුළුවනෑ ආයිබෝං.....
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    මෙන්න රෙප් කපා ගෙන අම්මා මතක් කරලා බැන ගන්න කියාපු තැන්...!!!

    JVP ජය වේවා...!
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    අනේ පලයන් බන් යන්න. ජවිපෙ ඡන්දෙ දෙන නොදෙන ඒවා ගැන කියවන්න කලින්, මෙච්චර කාලෙකට ආපු විශ්වාස භංග වලටයි බජට් වලටයි විරුද්ධ වෙච්ච ලිස්ට් එක කියවලා වරෙන්. ඡන්දෙ නොදී හැංගිච්ච එවුන්, ජවිපෙ කරන දේවල් කියවන්න එනවා.


    අනිවා.. හොරු දෙපැත්තෙම ආතල් එකේ ඉන්නව JVP එක තමා මාර ප්‍රශ්නෙ. මුන් හෙන දේශපාලන විචාරකයො වෙලා. එලකිරියෙයි බුකියෙයි.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,931
    40,753
    113

    අනිවා.. හොරු දෙපැත්තෙම ආතල් එකේ ඉන්නව JVP එක තමා මාර ප්‍රශ්නෙ. මුන් හෙන දේශපාලන විචාරකයො වෙලා. එලකිරියෙයි බුකියෙයි.

    උදේ හවා මුදලට විකිනෙන පට්ට වේසියො රෙදි නැන්දගේ රස්සාව කරන්න ආවම, මනමාලිගෙ පැල්ලමේ ප්‍රමාණය වර්ග සෙන්ටි මීටර් වලිනුත් මැනලනෙ නැන්දම්මගෙ කනේ තියන්නෙ. ඒ ඉතින් ඒ චරිත වල හැටි තමයි.

    PS: මම මේ ජවිපෙ එකෙක් නෙවේ. මට ජවිපෙ ගැන විවේචන ගොඩක් තියෙනවා. ඒවා ගැන කියලා මේකෙ ඉන්න ගොඩක් අය මගෙ රෙප් කපලත් තියෙනවා. හැබැයි මගේ විවේචන මේ වගේ තුච්ච කුජීත ඒවා නෙවේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    අනේ පලයන් බන් යන්න. ජවිපෙ ඡන්දෙ දෙන නොදෙන ඒවා ගැන කියවන්න කලින්, මෙච්චර කාලෙකට ආපු විශ්වාස භංග වලටයි බජට් වලටයි විරුද්ධ වෙච්ච ලිස්ට් එක කියවලා වරෙන්. ඡන්දෙ නොදී හැංගිච්ච එවුන්, ජවිපෙ කරන දේවල් කියවන්න එනවා.

    :yes::yes::yes::yes::yes::yes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ පලයන් බන් යන්න. ජවිපෙ ඡන්දෙ දෙන නොදෙන ඒවා ගැන කියවන්න කලින්, මෙච්චර කාලෙකට ආපු විශ්වාස භංග වලටයි බජට් වලටයි විරුද්ධ වෙච්ච ලිස්ට් එක කියවලා වරෙන්. ඡන්දෙ නොදී හැංගිච්ච එවුන්, ජවිපෙ කරන දේවල් කියවන්න එනවා.

    මොකක්ද ‍ගොන්ටො මේ කියවන්නේ? 2015 පස්සෙ කොහේද විස්වාසබංගයක් තිබ්බෙ? තියන්න හදපු ඔක්කොම යට ගහ ගත්තා මිසක....